Jump to content

ටී.වී. ග්ලෝබෝ

විකිපීඩියා වෙතින්

රෙඩ් ග්ලෝබෝ (Rede Globo) 1965 අප්‍රියෙල් 26 වන දින මාධ්‍ය හිමිකරු රොබර්ටෝ මැරින්හෝ විසින් දියත් කරන ලද බ්‍රසීලියානු නිදහස්-ගුවන් රූපවාහිනී ජාලයකි. එය හිමිකාරීත්වය දරන්නේ මාධ්‍ය සමූහ ව්‍යාපාරයක් වන ග්ලෝබෝ සමූහයයි.

"https://si.wikipedia.org/w/index.php?title=ටී.වී._ග්ලෝබෝ&oldid=750566" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි