ටැස්මේනියා දූපත

විකිපීඩියා වෙතින්
(ටැස්මේනියා වෙතින් යළි-යොමු කරන ලදි)

(Tasmania) ඔස්ට්‍රේලියාවට අයත් වන, ප්‍රධාන දූපතට දකුණු දෙසින් පිහිටි දූපතකි. මෙය ඔස්ට්රේලියාවේ ප්‍රාන්තයක්ද වේ. අගනුවර: හෝබාර්ට්. ව.කි.මී. 67,800ක් තරම් වන මෙම ප්‍රාන්තයේ 1991දී 469,200ක් ජනයා විසූහ.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ටැස්මේනියා_දූපත&oldid=438598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි