ටාරෝ දූපත, සොලමන් දූපත්
Appearance
| ටාරෝ දූපත | |
|---|---|
Taro, in red left, and Choiseul, centre. | |
| Location in Solomon Islands | |
| ඛණ්ඩාංක: 06°42′41″S 156°23′47″E / 6.71139°S 156.39639°E | |
| Country | Solomon Islands |
| Province | Choiseul |
| සරිය | |
| • මුළු | 0.44 කිමී2 (0.17 සතරැස් සැත) |
| උන්නතාංශය | 25 මී (82 අඩි) |
| ජනගහණය(2009) | |
| • මුළු | 507 |
ටාරෝ දූපත යනු සොලමන් දූපත්වල කුඩා දූපතක් වන අතර එහි වැසියන් 507 ක් සිටිති. එය චොයිසුල් පළාතේ අගනුවර වන අතර වයඹදිග වෙරළට ඔබ්බෙන් චොයිසුල් බොක්කෙහි පිහිටා ඇත. මෙම දූපත මුහුදු මට්ටමට මීටර 2 ඉහලින් ඇත. මුහුදු මට්ටම ඉහළ යාමෙන් තර්ජනයට ලක්ව ඇත.