Jump to content

ටාන්-ටාන් හි වීනස්

විකිපීඩියා වෙතින්
"ටාන්-ටාන් හි වීනස්" (අනුරුව), මානව පරිණාම කෞතුකාගාරය, බර්ගෝස්, ස්පාඤ්ඤය .

ටාන්-ටාන් හි වීනස් (වර්ෂ 500,000–300,000 කරට පෙර නිමවූයේ යැයි සැලකේ) යනු මොරොක්කෝවෙන් හමු වූ බවට කියන කෞතුක වස්තුවකි . එය සහ එහි සමකාලීන, බෙරෙඛට් රම් හි වීනස්, මිනිස් ස්වරූපයේ පැරණිතම නිරූපණයන් ලෙස ප්‍රකාශ කර ඇත. [1]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ↑ Bednarik, Robert G. (2003). "A Figurine from the African Acheulian". Current Anthropology. 44 (3): 405–413. doi:10.1086/374900.
"https://si.wikipedia.org/w/index.php?title=ටාන්-ටාන්_හි_වීනස්&oldid=798230" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි