ටරිජා දෙපාර්තමේන්තුව, බොලිවියාව
පෙනුම

ටරිජා (ස්පාඤ්ඤ pronunciation: [taˈɾixa] ) යනු බොලිවියාවේ පිහිටි දෙපාර්තමේන්තුවකි. එය ගිනිකොනදිග බොලිවියාවේ පිහිටා ඇති අතර දකුණින් ආර්ජන්ටිනාවට සහ නැගෙනහිරින් පැරගුවේට මායිම් වේ. 2024 සංගණනයට අනුව, එහි ජනගහනය 534,348 කි. එහි භූමි ප්‍රමාණය වර්ග කි.මී. 37,623 කි. දෙපාර්තමේන්තුවේ අගනුවර වන්නේ ටරිජා නගරයයි.