ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල
ටයිපේ ජාත්‍යන්තර ගුවන්තොටුපොල (ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල) | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
සාරාංශය | |||||||||||
ගුවන්තොටුපළ වර්ගය | මහජන හා හමුදා | ||||||||||
ක්‍රියාකරු | සිවිල් ගගනයාත්රික පරිපාලනය ජාතික ආරක්ෂක අමාත්‍යාංශය | ||||||||||
සේවා | ටයිපේ | ||||||||||
ස්ථානය | සොංෂාං දිස්ත්‍රික්කය, ටයිපේ, චීන සමූහාණ්ඩුව | ||||||||||
කේන්ද්‍රය | |||||||||||
කේන්ද්‍ර නගරය | |||||||||||
AMSL උන්නතාංශය | 5 m / 18 ft | ||||||||||
ඛණ්ඩාංක | 25°04′10″N 121°33′06″E / 25.06944°N 121.55167°E | ||||||||||
වෙබ් අඩවිය | ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල | ||||||||||
ධාවනපථ | |||||||||||
| |||||||||||
Statistics (2013) | |||||||||||
| |||||||||||
මූලාශ්‍ර: සිවිල් ගගනයාත්රික අමාත්‍යාංශය [1] |
ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
සාම්ප්‍රදායික චීන | 台北松山機場 | ||||||||||
සරල චීන | 台北松山机场 | ||||||||||
|
ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල සැකිල්ල:ගුවන්තොටුපොල කේත (චීන: 台北松山機場; පින්යින්: Táiběi Sōngshān Jīchǎng) යනු, චීන සමූහාණ්ඩුවේ, ටයිපේහී, සොංෂාං හී පිහිටි, මධ්‍යම-ප්‍රමාණයේ වාණිජ ගුවන්තොටුපොලක් සහ හමුදාමය ගුවන්කඳවුරක් වෙයි. මෙම ගුවන්තොටුපොල හෙක්ටෙයාර් 182 (1.82 කිමි2) ප්‍රමාණයක භූමිභාගයක් පුරා පැතිරී පවතියි.[2]
සොංෂාං ගුවන්තොටුපොලෙහි සිවිල් කොටස වන්නාවූ සහ, නිල වශයෙන් ටයිපේ ජාත්‍යන්තර ගුවන්තොටුපොල (චීන: 台北國際航空站; පින්යින්: Táiběi Gúojì Hángkōngzhàn) විසින් , තායිවානය තුල දේශීය වශයෙන් සහ, චීනය, දකුණු කොරියාව සහ ජපානය වෙත, ඇරඹුමට නියමිත පියාසැරි කාර්ය සටහන් ගතව ඇති අතර, ටයිපේ වෙතින් පිටතට ජාත්‍යන්තරව නියමිත පියාසැරි බොහෝමයක් ඇරඹුමට ඇත්තේ ටවුයැං ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙතිනි.
සොංෂාං ගුවන් හමුදා කඳවුර (චීන: 空軍松山基地; පින්යින්: Kōngjūn Sōngshān Jīdì) වෙතින් කොටසක් ලෙසින්, චීන සමූහාණ්ඩු ගුවන් හමුදාවෙහි සමහරක් ඒකකයන්හී කඳවුර ලෙසින්ද සොංෂාං ගුවන්තොටුපොල ක්‍රියා කරයි. සොංෂාං පර්යන්ත බලඇණියේ ප්‍රධාන මෙහෙය වන්නේ චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා සඳහා සේවා සැපයීමයි.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "民航運輸各機場營運量-按機場分" (PDF). CAA. CAA. Retrieved 23 ජනවාරි 2015.
- ↑ "ඉන්ට්‍රඩක්ෂන් ටු TSA". ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල. Retrieved 17 ජූනි 2010.