ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ටයිපේ ජාත්‍යන්තර ගුවන්තොටුපොල (ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල)
Taipei Songshan Airport 1st Terminal Building 20090926.JPG
  • IATA: TSA
  • ICAO: RCSS
    Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/තායිවානය" does not exist.තායිවාන ගුවන්තොටුපොලෙහි පිහිටුම
සාරාංශය
ගුවන්තොටුපළ වර්ගයමහජන හා හමුදා
ක්‍රියාකරු සිවිල් ගගනයාත්‍රික පරිපාලනය
ජාතික ආරක්ෂක අමාත්‍යාංශය
සේවාටයිපේ
ස්ථානය සොංෂාං දිස්ත්‍රික්කය, ටයිපේ, චීන සමූහාණ්ඩුව
කේන්ද්‍රය
කේන්ද්‍ර නගරය
AMSL උන්නතාංශය5 m / 18 ft
ඛණ්ඩාංක25°04′10″N 121°33′06″E / 25.06944°N 121.55167°E / 25.06944; 121.55167
වෙබ් අඩවියටයිපේ සොංෂාං ගුවන්තොටුපොල
ධාවනපථ
දිශානතිය දිග මතුපිට
m ft
10/28 2,605 8,547 ඇතිරූ
Statistics (2013)
මගීන් ගණන6,111,776
ගුවන්යානා සංචලනය61,929
සම්පූර්ණ නැව් බඩු (මෙට්‍රික් ටොන්)43,528.4
මූලාශ්‍ර: සිවිල් ගගනයාත්‍රික අමාත්‍යාංශය [1]
ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල
සාම්ප්‍රදායික චීන 台北松山機場
සරල චීන 台北松山机场

ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල සැකිල්ල:ගුවන්තොටුපොල කේත (චීන: 台北松山機場; පින්යින්: Táiběi Sōngshān Jīchǎng) යනු, චීන සමූහාණ්ඩුවේ, ටයිපේහී, සොංෂාං හී පිහිටි, මධ්‍යම-ප්‍රමාණයේ වාණිජ ගුවන්තොටුපොලක් සහ හමුදාමය ගුවන්කඳවුරක් වෙයි. මෙම ගුවන්තොටුපොල හෙක්ටෙයාර් 182 (1.82 කිමි2) ප්‍රමාණයක භූමිභාගයක් පුරා පැතිරී පවතියි.[2]

සොංෂාං ගුවන්තොටුපොලෙහි සිවිල් කොටස වන්නාවූ සහ, නිල වශයෙන් ටයිපේ ජාත්‍යන්තර ගුවන්තොටුපොල (චීන: 台北國際航空站; පින්යින්: Táiběi Gúojì Hángkōngzhàn) විසින් , තායිවානය තුල දේශීය වශයෙන් සහ, චීනය, දකුණු කොරියාව සහ ජපානය වෙත, ඇරඹුමට නියමිත පියාසැරි කාර්ය සටහන් ගතව ඇති අතර, ටයිපේ වෙතින් පිටතට ජාත්‍යන්තරව නියමිත පියාසැරි බොහෝමයක් ඇරඹුමට ඇත්තේ ටවුයැං ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙතිනි.

සොංෂාං ගුවන් හමුදා කඳවුර (චීන: 空軍松山基地; පින්යින්: Kōngjūn Sōngshān Jīdì) වෙතින් කොටසක් ලෙසින්, චීන සමූහාණ්ඩු ගුවන් හමුදාවෙහි සමහරක් ඒකකයන්හී කඳවුර ලෙසින්ද සොංෂාං ගුවන්තොටුපොල ක්‍රියා කරයි. සොංෂාං පර්යන්ත බලඇණියේ ප්‍රධාන මෙහෙය වන්නේ චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා සඳහා සේවා සැපයීමයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. "民航運輸各機場營運量-按機場分" (PDF). CAA. CAA. Retrieved 23 ජනවාරි 2015.
  2. "ඉන්ට්‍රඩක්ෂන් ටු TSA". ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල. Retrieved 17 ජූනි 2010.