ජෝන් ඔෆ් ආර්ක්
Jump to navigation
Jump to search
ශුද්ධවූ ජෝන් ඔෆ් ආර්ක් | |
---|---|
![]() ක්ෂුද්‍ර රූපය (15වන සියවස) [1] |
ජෝන් ඔෆ් ආර්ක් හෙවත් ඔරිලීන්හි තරුණිය ප්‍රංශ ජාතික වීරවරියක් මෙන්ම රෝමානු කතෝලික ශාන්තුවරියක් ලෙස සලකයි.ඇය ඊශානදිග ප්‍රංශයේ පිහිටි ඩොම්රෙමි ගමෙහි ගොවි පවුලක උපත ලබයි.
- ↑ සොන්ට ඉස්ටොරික් දෙ ආශීව නැෂොනොල්, පැරිසිය, AE II 2490, 15වන සියවසෙහි දෙවන භාගය වෙත කාල නියම කර ඇති. "පසළොස්වන සියවසෙහි චාල්ස්, ඔර්ලියන්ස්හී ආදිපාදවරයාගේ පසුකාලින අත්පිටපත තුල, සන්නාහයෙන් සැරසුනු ජෝන්ගේ ක්ෂුද්‍ර රූපයක් අඩංගුව ඇත; මුහුණ වෙත දක්නට තිබුණු ලක්ෂණ ඇයගේ සමකාලීනයන් වෙතින් කෙරුණු විස්තර හා සීහුනු අතර, ඇය පිළිබඳ හොඳින් දන්නා කිසිවෙකුගේ විස්තර මත පදනම්ව ශිල්පියා විසින් කෘතිය නිම කරවා ඇති බවක් සිතෙයි." ජෝන් එම්. එඩ්මන්ඩ්ස්, ද මිෂන් ඔෆ් ජෝන් ඔෆ් ආක් (2008), පි. 40.