ජොහෝර්-සිංගප්පූරු දිය මං කඩ
පෙනුම
ජොහෝර්-සිංගප්පූරු දිය මං කඩ Tambak Johor–Singapura | |
|---|---|
| ඛණ්ඩාංක | 1°27′10″N 103°46′09″E / 1.452772°N 103.769153°E |
| OS grid reference | [1] |
| මං තීරු ගණන | |
| Crosses | ජොහෝර් සමුද්‍ර සන්ධිය |
| ස්ථානය | ජොහෝර් බාරු, ජොහෝර්, මලයාසියාව වුඩ්ලන්ඩ්ස්, සිංගප්පූරුව |
| නිල නාමය | ජොහෝර්-සිංගප්පූරු දිය මං කඩ |
| නඩත්තු කරන්නේ | PLUS Expressways (මලයාසියාව) Land Transport Authority (සිංගප්පූරුව) |
| Characteristics | |
| සැලසුම | දිය මං කඩ |
| ද්‍රව්‍ය | Rubble |
| සම්පූර්ණ දිග | 1 km (0.62 mi) |
| Rail characteristics | |
| No. of tracks | 1 |
| Track gauge | 1,000 මිමී (3 අඩි 3 3⁄8 අඟ) |
| Electrified | No |
| History | |
| ඉදිකිරීම් ආරම්භ වූයේ | 1919 අගෝස්තු |
| ඉදිකිරීම් අවසන් කලේ | 1924-06-11 |
| ඉදිකිරීම් වියදම | 17 million Straits dollars (1918) |
| විවෘත කලේ | 1924-06-28 |
| ඇරඹුවේ | 1924-06-28 |
| Location | |
![]() | |
ජොහෝර්–සිංගප්පූරු දිය මං කඩ (මැලේ: Tambak Johor) යනු, මලයාසියාවේ ජොහෝර් බාරු නගරය සහ සිංගප්පූරුවේ වුඩ්ලන්ඩ්ස් සුළු නගරය සම්බන්ධ කරමින් ජොහෝර් සමුද්‍ර සන්ධිය හරහා දිවෙන මීටර-1,056 දිගැති දිය මං කඩකි.
