ජොනී ඩෙප්
Appearance
ජොනී ඩෙප් | |
---|---|
![]() ජොනී ඩෙප් 2020 බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී | |
උපත | ජෝන් ක්‍රිස්ටෝපර් ඩෙප් II ජුනි 9, 1963 ඔවෙන්ස්බෝරෝ, කෙන්ටකි, එ.ජ. |
වෘත්තිය | රංගනය |
ක්‍රියාකාරී අවුරුදු | 1984–වර්තමානය |
උස | 1.78 |
වල්ලභයා |
|
සහකරු | විනෝනා රයිඩර් (1989–1993) වැනේසා පැරඩිස් (1998–2012) |
දරුවන් | 2 (ලිලී-රෝස් ඇතුළුව) |
සම්මාන | සම්පූර්ණ ලැයිස්තුව |
Signature |
ජෝන් ක්‍රිස්ටෝපර් ඩෙප් II (උපත 1963 ජුනි 9) යනු, ඇමරිකානු රංගන ශිල්පියෙක් සහ සංගීතඥයෙකි. ඔහු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් මෙන්ම ඇකඩමි සම්මාන තුනක් සහ බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන දෙකක් සඳහා නාමයෝජනා ලබා ඇති අතර, ඔහුගේ චිත්‍රපට ලොව පුරා ඩොලර් බිලියන 10.8 කට වඩා උපයා ඇත.[1][2][3][4]
සටහන්
[සංස්කරණය]යොමුව
[සංස්කරණය]උපුටා දැක්වීම්
[සංස්කරණය]- ^ "Johnny Depp - Box Office".
- ^ "What comes next for Johnny Depp and Amber Heard's movie careers after the verdict". Los Angeles Times. June 2022.
- ^ "Tom Cruise and Hanks top new power list". World Entertainment News Network. April 10, 2006.
- ^ "The Ulmer Scale". January 5, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය June 12, 2009.
බාහිර සබැඳි
[සංස්කරණය]
ජොනී ඩෙප් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: