ජේසු තුමන් කැප කිරීම
පෙනුම
ජේසු තුමන් කැප කිරීම යනු, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයෙහි මුල් සිද්ධියක් වන අතර, එහිදී එතුමා ජෙරුසෙලෙමෙහි දේවමාළිගය තුල කැප කිරීම විස්තර කෙරෙයි. බොහෝ සභාවන් විසින් මෙය සමරනු ලබන්නේ නත්තලට දින 40 කට පසුව ඉටි පහන් දිව්‍ය යාගය, හෝ "සමිඳුන් පුදදුන් මංගල්‍යය" තුලදීය. මෙම කථාංගය විස්තර කර ඇත්තේ නව ගිවිසුමෙහි ලූක්තුමාගේ ශුභාරංචියෙහි දෙවන පරිච්ඡේදයෙහිය.[1]
ආශ්‍රිත
[සංස්කරණය]උපන්‍යාස
[සංස්කරණය]- ^ පෝටර්, ජේ. ආර්. (1998). දි ඉලස්ට්‍රේටඩ් ගයිඩ් ටු ද බයිබල් (ඉංග්‍රීසි බසින්). ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 157. ISBN 9780195214628.
ජේසුස් වහන්සේව දේව මාළිගයෙහිදී දෙවියන්වහන්සේට පූජා කිරීමේ කතාන්තරය වෙතින්, ලූක්තුමාගේ උප්පත්ති විස්තරය (ලූක් 2.22–39) නිමාවට පත් වෙයි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ෂිලර්, ගර්ට්‍රෑඩ් (1971). ඉකොනොග්‍රෆි ඔෆ් ක්‍රිස්ටියන් ආට්, වෙළුම. I (ජර්මන් භාෂාව වෙතින් ඉංග්‍රීසියට පරිවර්තනය). ලන්ඩනය: ලන්ඩ් හම්ප්‍රීස්. ISBN 0-85331-270-2.
තවදුරටත් කියවීම්
[සංස්කරණය]- බැක්ස්ටර්, රොජර් (1823). . මෙඩිටේෂනස් ෆො එව්රි ඩේ ඉන් ද ඉයර්. නිව්යෝර්ක්: බෙන්සිගර් සහෝදරයෝ. pp. 121–128.