Jump to content

ජේම්ස් කුක්

විකිපීඩියා වෙතින්
ජේම්ස් කුක්
James Cook, wearing a naval uniform, sitting at a table, looking at a map of the world
උපත(1728-11-07)7 නොවැම්බර් 1728[a]
මෝර්ට්න්, යෝර්ක්ෂයර්, එංගලන්තය
මරණය14 පෙබරවාරි 1779(1779-02-14) (aged 50)
අධ්‍යාපනයපෝස්ට්ගේට් විද්‍යාලය, ග්‍රේට් ඊට්න්
වෘත්තියsගවේශකයෙක්, සිතියම් විද්‍යාඥයෙක් සහ නාවික හමුදා නිලධාරියෙක්
වල්ලභඑළිසබෙත් බෑට්ස් (වි. 1762)
දරුවන්6
Military career
සේවා ඇණිය/අංශයරාජකීය නාවික හමුදාව
සේවා වසර ගණන17551779
ශ්‍රේණියකපිතාන්
සටන්/යුද්ධ
අත්සන

කපිතාන් ජේම්ස් කුක් (7 නොවැම්බර් 1728[a] – 14 පෙබරවාරි 1779) යනු, 1768 සහ 1779 වසර අතරතුර ශාන්තිකර සහ දක්ෂිණ සාගර වෙත ගවේෂණාත්මක මුහුදු ගමන් තුනක් මෙහෙයවූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවෙහි නිලධාරියෙක්, ගවේෂකයෙක් සහ, සිතියම් විද්‍යාඥයෙක් විය.


මුල් දිවිය

[සංස්කරණය]

ජේම්ස් කුක් උපත ලද්දේ 1728 වසරෙහි නොවැම්බර් 7 දිනදී [a] යෝර්ක්ෂයර්හී නෝර්ත් රයිඩිං තුල මුහුදෙහි සිට දළ වශයෙන් 8 mile ([convert: unknown unit]) දුරින් පිහිටි මෝර්ට්න් ගම්මානයෙහි විය.

ආශ්‍රිත

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. 1 2 3 උපත නොවැම්බර් 7 (නව ශෛලීය), 27 ඔක්තොම්බර් (පැරණි ශෛලීය).[1] මෙම ලිපියෙහි දිනයන් සඳහන් වන්නේ නව ශෛලීය අනුවය.

උපහරණ

[සංස්කරණය]
  1. බීගල්හෝල් 1974, p. 28.
"https://si.wikipedia.org/w/index.php?title=ජේම්ස්_කුක්&oldid=774050" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි