ජෙට්ටිකාර

විකිපීඩියා වෙතින්

අතීතයේ ශ්‍රී ලංකාවේ කෝට්ටේ සහ සීතාවක යුගයේ පැවති ජෙට්ටිකාර යනුවෙන් කුලයක් ඇති බවට සීතාවක සමයේ පරීක්ෂකයන් විසින් තොරතුරු ඉදිරිපත් කර තිබේ.නමුත්

ජෙට්ටිකාර යනුවෙන් හඳුන්වන්නේ එක් කුලයක පිරිසක් නන බව වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්ගේ මතයයිවඋන්වහන්සේ ඒ පිළිබඳ මීටනවසර150කට පෙරාතුව ද තොරතුරු ඉදිරිපත් කර තිබේ.ඒ වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර කෘතියේ පරිච්ඡේදයකයි.ඔවුන් ් කුල ත්‍රිත්වයකට අයත් වූ පිරිසකි. පැරණි ප්‍රාදේශීය බෙදීමක් අනුව කළුතර දිස්ත්‍රික්කයේ අතීත ශ්‍රී රයිගම් කෝරලයේ මුංවත්ත බාගේ පත්තුවේ වස්කඩු බද පත්තුවේ ගම් දොළහක වාසය කළ රාජකීය ජන්මය ලත් පිරිසක් ( තුඩුගල තෙන්නකෝන් පරපුර ) මූලික කරගත් සලාගම කුලයේ උපකුල පිරිස් සහ කරාව කුලයේ පිරිස් වල සාමුහයකි.ඔවුන් ආගම් රැසකට කුල ද්විත්වයකට අයත් අතීත ලාංකික ජනවර්ගයක් සිරිගෙන තිබේ.(වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර කෘතිය ඇසුරිනි)

"https://si.wikipedia.org/w/index.php?title=ජෙට්ටිකාර&oldid=538711" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි