ජූලියස් සහ එත්ල් රෝසන්බර්ග්
පෙනුම
ජූලියස් සහ එත්ල් රෝසන්බර්ග් | |
|---|---|
එත්ල් සහ ජූලියස් රෝසන්බර්ග් 1951 වසරෙහිදී | |
| Born |
|
| Died |
|
| Criminal status | නිත්‍යානුකූලව මරණයට පමුණුවන ලදි (ජුනි 19, 1953) |
| Children | |
| දණ්ඩනය | රහස් ඔත්තු සැපයීමට කුමන්ත්‍රණය කිරීම |
| අපරාධ දණ්ඩනය | විදුලි සැර වැද්දවීම මගින් මරණය පැමිණවීම |
ජූලියස් රෝසන්බර්ග් (මැයි 12, 1918 – ජූනි 19, 1953) සහ එත්ල් රෝසන්බර්ග් (උපතෙහිදී ග්‍රීන්ග්ලාස්; සැප්තැම්බර් 28, 1915 – ජූනි 19, 1953) යනු, ඇමරිකානු රේඩාර්, සෝනාර්, ක්ෂේප ප්‍රචාලන එන්ජිම්, සහ න්‍යෂ්ටික අවි සැලසුම් පිළිබඳ අති-රහස්‍ය තොරතුරු සැපයීමද ඇතුලත් සෝවියට් දේශය වෙත ඔත්තු සැපයීම පිළිබඳව වරදකරුවන් බවට තීරණය කෙරුණු ඇමරිකානු විවාහක යුවලකි.