ජුවාම් පාවුළු පාප්වහන්සේ
(ජුවාම් පාවුළු පාප් වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
ජුවාම් පාවුළු පාප්වහන්සේ යනු රෝමානු කතෝලික සභාවෙහි මෙම පාප්වහන්සේලා දෙදෙනාගේ ගේ නාමය වෙයි:
- පළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ (1978), තමන්ගේ පූර්වපාප්තිකයන් වූ, විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ සහ හයවන පාවුළු පාප්වහන්සේ තුමන්ලාට ගරු කරනු පිණිස තමන් නම් කරගන්නා ලදි. පළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ ධූරය දැරුවේ දින 33 ක් පමණි.
- දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ (1978–2005), පළමු පෝලන්ත ජාතික පාප්වහන්සේය. එතුමා තමන් නම් කර ගත්තේ තම පූර්වප්රාප්තිකයාට ගරු කරනු පිණිසය.
![]() |
මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත. |