Jump to content

ජී7

විකිපීඩියා වෙතින්
ජී7
සත් සාමාජික කණ්ඩායම
List
කැනඩාවෙහි, ඇල්බර්ටාහි, කැනාස්කිස් ගම්මානයෙහි පැවැති 2025 වසරෙහි ජී7 සමුළුවෙහිදී ජී7 නායකයන් කාරක සැසියකට සහභාගිවෙමින්
සංස්ථාපනය
  • 25 මාර්තු 1973
    (වසර 53 කට පෙර)
     (25 මාර්තු 1973)
  • (ලයිබ්‍රරි ගෲප්)
  • 15 නොවැම්බර් 1975
    (වසර 50 කට පෙර)
     (15 නොවැම්බර් 1975)
  • (1වන G6 සමුළුව)
ප්‍රාරම්භකයා
ප්‍රාරම්බනය කෙරුණු ස්ථානය
වර්ගයඅන්තර්රාජ්‍යමය සංවිධානය
අභිප්‍රායදේශපාලනික සහ ආර්ථික සංසදය
නිල භාෂාව
ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු, ඉතාලියානු, ජපාන
Formerly called

සත් සාමාජික කණ්ඩායම (ජී7) යනු, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වෙතින් සමන්විත අන්තර්රාජ්‍යමය දේශාලන සහ ආර්ථික සංසදයකි; අමතර වශයෙන්, යුරෝපියානු සංගමය (EU) "අංකනයට අයත් නොවන සාමාජිකයෙක්" ලෙසින් එයට අයත් වෙයි. එය, බහුත්වවාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, සහ නියෝජන ආණ්ඩුව හා සබැඳි පොදු සාරධර්ම පදනම් කර ගෙන සංවිධානය වී ඇත.[1] [2]

ඉතිහාසය

[සංස්කරණය]

වර්ධනය වන ආකෘතිය

[සංස්කරණය]

රුසියානු ෆෙඩරේෂණය විසින් ක්‍රිමියාව ඈඳාගැනීමට ප්‍රතිචාර වශයෙන් රුසියාවෙහි සාමාජිකත්වය 2014 මාර්තු මාසයෙහිදී තාවකාලිකව අත්හිටුවන ලදි.[3]

  1. "වට් ඊස් ද ජී7?". ජී7 යූකේ ප්‍රසිඩන්සි 2021 (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 25 දෙසැම්බර් 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 June 2021.
  2. "රිපෝට් ෆො සිලෙක්ටඩ් කන්ට්‍රීස් සබ්ජෙක්ට්ස්". www.imf.org. 7 අප්‍රේල් 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 ජූනි 2018.
  3. ස්මේල්, ඇලිසන්; ෂියර්, මයිකල් ඩී. (24 මාර්තු 2014). "රෂියා ඊස් අවුස්ටඩ් ෆ්‍රෙමේ ගෲප් ඔෆ් ජී8 බයි යූ.එස්. ඇන්ඩ් අලයිස්" (en-US බසින්). ද නිව්යෝර්ක් ටයිම්ස්. . https://www.nytimes.com/2014/03/25/world/europe/obama-russia-crimea.html.
"https://si.wikipedia.org/w/index.php?title=ජී7&oldid=791765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි