Jump to content

ජීවක රුවන් කුලතුංග

විකිපීඩියා වෙතින්
ජීවක රුවන් කුලතුංග
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයමේජර් ජෙනරල්
දැරූ තනතුරුජාතික බුද්ධි ප්‍රධානි, සේනාවිධායක ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය සපුගස්කන්ද
හිටපු නියෝජ්‍ය උප කුලපති සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානරණ ශූර පදක්කම,
psc

මේජර් ජෙනරල් ජීවක රුවන් කුලතුංග (ඉංග්‍රීසි: Ruwan Kulatunga) RSP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ජාතික බුද්ධි ප්‍රධානි, සේනාවිධායක ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය සපුගස්කන්ද තනතුරු හොබවයි. ඔහු හිටපු නියෝජ්‍ය උප කුලපති සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ද වෙයි.

රුවන් කුලතුංග හිටපු යාපනය නගර සේනා ආඥාපති, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ යුද හමුදා විද්‍යා පීඨයේ ආඥපති ද වෙයි.

මේජර් ජෙනරල් ජීවක රුවන් කුලතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
  • [
"https://si.wikipedia.org/w/index.php?title=ජීවක_රුවන්_කුලතුංග&oldid=728211" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි