ජාලිය උඩුවැල්ල
Jump to navigation
Jump to search
ජාලිය උඩුවැල්ල | |
---|---|
උපත | |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
සංගණ්‍ය වන්නේ | ලේඩි රිජ්වේ මහ රෝහලහි ප්‍රධාන භෞත චිකිත්සක |
ආචාර්ය ජාලිය උඩුවැල්ල (ඉංග්‍රීසි: Jaliya Uduwella) යනු කොළඹ ලේඩි රිජ්වේ මහ රෝහලහි ප්‍රධාන භෞත චිකිත්සක වරයායි. ඔහු රජයේ භෞතචිකිත්සක සංගමයේ හිටපු සභාපති වරයායි.
ජාලිය උඩුවැල්ල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.