ජාලිය උඩුවැල්ල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජාලිය උඩුවැල්ල
උපතශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධ වන්නේලේඩි රිජ්වේ මහ රෝහලහි ප්‍රධාන භෞත චිකිත්සක
ආගමබෞද්ධ

ආචාර්ය ජාලිය උඩුවැල්ල (ඉංග්‍රීසි: Jaliya Uduwella) යනු කොළඹ ලේඩි රිජ්වේ මහ රෝහලහි ප්‍රධාන භෞත චිකිත්සක වරයායි. ඔහු රජයේ භෞතචිකිත්සක සංගමයේ හිටපු සභාපති වරයායි.

ජාලිය උඩුවැල්ල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජාලිය_උඩුවැල්ල&oldid=375577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි