ජානක තරංග ආරියරත්න
![]() | මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
![]() | මෙම ලිපිය සඳහා ප්‍රධාන දායකත්වය සැපයූ පරිශීලක සහ මෙම විශය අතර දැඩි සබඳතාවයක් ඇති බව පෙනීයයි. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) |
රයිගම් කෝරළයේ සිංහල ලේඛකයෙකි, කවියෙකි, ඉතිහාස ගවේශකයෙකි. දාර්ශනිකයෙකි. හෙතෙම විජය සහ ඉපරැණි රැජින, සක්විති විජය, විජය සහ අභිරහස් ලෝකය, හිරණ්‍යක,නිට්ටෑෂියානු පුනරාගමනය, මහා ජල ආක්‍රමනය ආදී මයා අතාර්ථවාදී නවකතාද, මායාකාර සෙම්බුව නමින් කෙටිකතා සංග්‍රහයක්ද, සිංහල ඉලක්කම්, අසිරිමත් රයිගමආදී ශාස්තීය කෘතිද, මගේ සුරගන, නැගිටිව් මිනිසුනි ආදී කවිපොත්ද රචනා කළේය.මහාසම්මතවාදය නම් දේශපාලනික හා ආර්ථික දර්ශනික මූලධර්ම ඇතුළත් කෘතියේ රචකයාද ඔහුය.
1981-06-07 දින උපත ලැබූ හෙතෙම ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ ශාස්ත්‍රෙව්දී උපාධිධාරියෙකි. ග්‍රාමීය සංවර්ධනය පිළිබද පශ්චාත් අධ්‍යපනය ලැබුවේද එම සරසවියෙනි.
දිවියේ විවිධ රැකියාවන්හි නිරත වෙමින් සිට උපාධිදාරි සංවර්ධන නිලධාරියෙකු ලෙස පානදුර හා ඉංගිරිය ප්‍රෙද්ශීය ලේකම් කාර්යාලයන්ට අනුබද්ධව සේවය කළේය.ලයනල් ආරියරත්න හා ලලිතා ආරියරත්න ඔහුගේ දෙමාපියන්ය.
ඉංගිරිය ජන කෞතුකාගාරය පිහිටවීමට පුරෝගාමී විය.
හෙළ චිංතනය, හෙළ විද්‍යාවන් සහ හෙල ඉතිහාසය නැවත සමාජගත කිරීමට වෙහෙසුණු අයෙකි.
ඔහු විසින් රචික කෘති
නවකතා
විජය සහ ඉපරැණි රැජිණ
සක්විති විජය
විජය සහ අබිරහස් ලෝකය
නිට්ටෑෂියානු පුනරාගමනය
මහාජල ආක්‍රමණය
ශ්‍රස්ත්‍රීය කෘති
සිංහල ඉලක්කම්
රයිගම අසිරිමත් රජමැදුර
රුපු තෙද බිදි පෙරමුණ රෙමුණ
කෙටිකතා සංග්‍රහ
මායාකාර සෙම්බුව
ළමා නවකතා
ප්ලූටෝ (හුරතල් වලස් පැටියාගේ කතාව)
ප්ලූටෝ ලෝකේ අනිත් පැත්තට සවාරියක්
ප්ලූටෝ (මේක පැණි පිරුණු ලෝකයක්)
ළමාකතා
පූස්පැටව් බේරාගත් ප්ලූටෝ
මලීගේ බැටළුවා
විහාරමහාදේවිය
කම්මැළි හාවා
කවි සංග්‍රහ
නැගිටිව් මිනිසුනි
මගේ සුරගන