ජාත්‍යන්තර ලක්‍රොස් සම්මේලනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජාත්‍යන්තර ලක්‍රෝස්
සම්මේලනය
250px
එෆ්අයිඑල් ආයතනයේ නිල ලාංඡනය
කෙටි නම FIL
ආරම්භය අගෝස්තු 2008 (2008-08)
වර්ගය ජාතික සංගම් සම්මේලනය
මූලස්ථානය කොන්කෝඩ් ගේට්ටුව, අංක 306
ටොරොන්ටෝ, කැනඩාව
සාමාජිකත්වය සාමාජිකයින් 58 යි
සභාපති ස්ටැන් කොකටර්න්
උප සභාපති ස්ටීවන් ස්ටෙනර්ස්
විධායක නිලධාරී ටොම් හැයස්
ප්‍රධාන පුහුණුකරු ටෙරී හාර්ඩින්
වෙබ් අඩවිය filacrosse.com

ජාත්‍යන්තර ලක්‍රොස් සම්මේලනය යනු ලෝකයේ විවිධ රටවල්වල ඇති ලක්‍රෝස් සංගම්වල ප්‍රධාන ආයතනයයි.[1] මෙය FIL ලෙසින්ද හැඳින්වේ. 2008 දී ආරම්භ වූ මෙම ආයතනයේ දැනට සාමාජීකයන් 58 දෙනෙක් සාමාජිකත්වය ලබා ඇත. මීට අමතරව තවත් රටවල් 38ක් ද ලක්‍රොස් ක්‍රීඩා කරයි. මෙම ආයතනයේ මුලස්ථානය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පිහිටුවා ඇත. මෙම ආයතනය විසින් FIL ලෝක ශූරතාවය සහ FIL 19න් පහළ ලෝක ශූරතාවය ආදී තරගාවලි සංවිධානය කරයි. මීට අමතරව ආදිවාසී කණ්ඩායම් දෙකක්ද මෙහි සාමාජිකත්වය ලබා ඇත.


ගොනුව:Lacross played nations.jpg
ලක්‍රොස් ක්‍රීඩා කරන රටවල්






















සාමාජිකත්වය[සංස්කරණය]

පුර්ණ සාමාජිකයින්[සංස්කරණය]

රට සාමාජිකත්ව ආයතනය
ආර්ජන්‍ටිනාව Argentina Lacrosse Association
ඔස්ට්‍රේලියාව Australian Lacrosse Association
ඔස්ට්‍රියාව Austrian Lacrosse Association
බෙල්ජියම Belgian Lacrosse Federation
බර්මියුඩාව Bermuda Lacrosse Association
කැනඩාව Canadian Lacrosse Association
චීනය China Lacrosse Association
චෙක් ජනරජය Czech Lacrosse Union
ඩෙන්මාර්කය Dansk Lacrosse Forbund
මහා බ්‍රිතාන්‍යය English Lacrosse Association
ෆින්ලන්තය Finnish Lacrosse Association
ප්‍රංශය France Lacrosse
ජර්මනිය German Lacrosse Association
හොංකොං Hong Kong Lacrosse Association
අයර්ලන්තය Ireland Lacrosse
ඉරෝකියුස් සමුහාණ්ඩුව
(ආදිවාසී කණ්ඩායමකි)
First Nations Lacrosse Association
ඊශ්‍රායලය Israel Lacrosse
ඉතාලිය Italian Lacrosse Federation
ජපානය Japan Lacrosse Association
දකුණු කොරියාව Korea Lacrosse Association
ලැට්වියාව Latvia Lacrosse Federation
නෙදර්ලන්තය Netherlands Lacrosse
නවසීලන්තය New Zealand Amateur Lacrosse Union
නෝර්වේ Norwegian Federation of American Sports
ස්කොට්ලන්තය Lacrosse Scotland
ස්ලෝවැකියාව Slovak Lacrosse Federation
ස්පාඤ්ඤය Spanish Lacrosse Association
ස්වීඩනය Sweden Lacrosse
ස්විට්සර්ලන්තය Swiss Lacrosse Federation
තායිවානය Taiwan Lacrosse Association
තායිලන්තය Thailand Lacrosse Association
තුර්කිය Turkish Lacrosse Association
ඇමරිකා එක්සත් ජනපදය US Lacrosse
වේල්සය Welsh Lacrosse Association

අනෙකුත් සමාජිකයින්[සංස්කරණය]

රට සාමාජික ආයතනය
බල්ගේරියාව Bulgarian Lacrosse Federation
කොලොම්බියාව Colombia Lacrosse
කොස්ටාරිකාව Costa Rica Lacrosse Sporting Federation
ක්‍රෝඒෂියාව Croatian Lacrosse Association
එස්තෝනියාව Eesti Lacrossiliit
ග්‍රීසිය Greece Lacrosse
ගෞතමාලාව Lacrosse Guatemala
හයිටි ජනරජය Fédération Haïtienne de Lacrosse
හංගේරියාව Hungarian Lacrosse Federation
ජැමෙයිකාව Jamaica Lacrosse Association
කෙන්යාව Kenya Lacrosse Association
මැලේසියාව Malaysia Lacrosse Association
මෙක්සිකෝව Mexican Lacrosse Federation
පේරු රාජ්‍යය Peruvian Lacrosse Association
පිලිපීනය Philippines Lacrosse Association
පෝලන්තය Polish Lacrosse Federation
පෘතුගාලය Portuguese Lacrosse Association
පුවටෝරිකෝ Puerto Rico Lacrosse
කටාර් රාජ්‍යය Qatar Lacrosse Association
රුසියාව Russia Lacrosse
සර්බියාව Serbian Lacrosse Federation
සිංගප්පූරුව Lacrosse Association of Singapore
ස්ලෝවේනියාව Slovenia Lacrosse
උගන්ඩාව Uganda Lacrosse

මුලාශ්‍ර[සංස්කරණය]

  1. Logue, Brian (13 August 2008). "ILF, IFWLA Merge to Form FIL". US Lacrosse. Lacrosse Magazine. සම්ප්‍රවේශය 13 November 2008.