ජාත්‍යන්තර ලක්‍රොස් සම්මේලනය
ගොනුව:Federation of International Lacrosse logo.png එෆ්අයිඑල් ආයතනයේ නිල ලාංඡනය | |
සංක්ෂිප්තය | FIL |
---|---|
සංස්ථාපනය | අගෝස්තු 2008 |
වර්ගය | ජාතික සංගම් සම්මේලනය |
මූලස්ථානය | කොන්කෝඩ් ගේට්ටුව, අංක 306 ටොරොන්ටෝ, කැනඩාව |
Membership | සාමාජිකයින් 58 යි |
සභාපති | ස්ටැන් කොකටර්න් |
උප සභාපති | ස්ටීවන් ස්ටෙනර්ස් |
විධායක නිලධාරී | ටොම් හැයස් |
ප්‍රධාන පුහුණුකරු | ටෙරී හාර්ඩින් |
වෙබ් අඩවිය | filacrosse.com |
ජාත්‍යන්තර ලක්‍රොස් සම්මේලනය යනු ලෝකයේ විවිධ රටවල්වල ඇති ලක්‍රෝස් සංගම්වල ප්‍රධාන ආයතනයයි.[1] මෙය FIL ලෙසින්ද හැඳින්වේ. 2008 දී ආරම්භ වූ මෙම ආයතනයේ දැනට සාමාජීකයන් 58 දෙනෙක් සාමාජිකත්වය ලබා ඇත. මීට අමතරව තවත් රටවල් 38ක් ද ලක්‍රොස් ක්‍රීඩා කරයි. මෙම ආයතනයේ මුලස්ථානය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පිහිටුවා ඇත. මෙම ආයතනය විසින් FIL ලෝක ශූරතාවය සහ FIL 19න් පහළ ලෝක ශූරතාවය ආදී තරගාවලි සංවිධානය කරයි. මීට අමතරව ආදිවාසී කණ්ඩායම් දෙකක්ද මෙහි සාමාජිකත්වය ලබා ඇත.
ගොනුව:Lacross played nations.jpg
ලක්‍රොස් ක්‍රීඩා කරන රටවල්
සාමාජිකත්වය[සංස්කරණය]
පුර්ණ සාමාජිකයින්[සංස්කරණය]
අනෙකුත් සමාජිකයින්[සංස්කරණය]
රට | සාමාජික ආයතනය |
---|---|
බල්ගේරියාව | Bulgarian Lacrosse Federation |
කොලොම්බියාව | Colombia Lacrosse |
කොස්ටාරිකාව | Costa Rica Lacrosse Sporting Federation |
ක්‍රෝඒෂියාව | Croatian Lacrosse Association |
එස්තෝනියාව | Eesti Lacrossiliit |
ග්‍රීසිය | Greece Lacrosse |
ගෞතමාලාව | Lacrosse Guatemala |
හයිටි ජනරජය | Fédération Haïtienne de Lacrosse |
හංගේරියාව | Hungarian Lacrosse Federation |
ජැමෙයිකාව | Jamaica Lacrosse Association |
කෙන්යාව | Kenya Lacrosse Association |
මැලේසියාව | Malaysia Lacrosse Association |
මෙක්සිකෝව | Mexican Lacrosse Federation |
පේරු රාජ්‍යය | Peruvian Lacrosse Association |
පිලිපීනය | Philippines Lacrosse Association |
පෝලන්තය | Polish Lacrosse Federation |
පෘතුගාලය | Portuguese Lacrosse Association |
පුවටෝරිකෝ | Puerto Rico Lacrosse |
කටාර් රාජ්‍යය | Qatar Lacrosse Association |
රුසියාව | Russia Lacrosse |
සර්බියාව | Serbian Lacrosse Federation |
සිංගප්පූරුව | Lacrosse Association of Singapore |
ස්ලෝවේනියාව | Slovenia Lacrosse |
උගන්ඩාව | Uganda Lacrosse |
මුලාශ්‍ර[සංස්කරණය]
- ↑ Logue, Brian (13 August 2008). "ILF, IFWLA Merge to Form FIL". US Lacrosse. Lacrosse Magazine. සම්ප්‍රවේශය 13 November 2008.