Jump to content

ජාත්‍යන්තර බුකර් ත්‍යාගය

විකිපීඩියා වෙතින්
ජාත්‍යන්තර බුකර් ත්‍යාගය
සමාරම්භක ජයග්‍රාහකයා ඉස්මයිල් කඩරෙ
Awarded forඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට එක්සත් රාජධානියෙහි හෝ අයර්ලන්තයෙහි ප්‍රකාශයට පත් කෙරුණු හොඳම ප්‍රබන්ධ කෘතිය
Countryඑක්සත් රාජධානිය
Presented byබුකර් ත්‍යාග පදනම
Reward£50,000
First award2005; වසර 21 කට පෙර (2005)
Websitethebookerprizes.com/the-international-booker-prize

(මැන් බුකර් ජාත්‍යන්තර ත්‍යාගය ලෙසින් පෙරදී හැඳින්වුනු) ජාත්‍යන්තර බුකර් ත්‍යාගය යනු, එක්සත් රාජධානියෙහි සත්කාරකත්වය සැපයෙන ජාත්‍යන්තර සාහිත්‍යික ප්‍රදානයකි. එකල බුකර් ත්‍යාගය ලෙසින් හැඳින්වුනු, මැන් බුකර් ත්‍යාගය සඳහා අනුපූරක වශයෙන්, මෙම ජාත්‍යන්තර ත්‍යාගය හඳුන්වාදෙනු ලැබුවේ 2004 වසරෙහි ජූනි මාසයෙහිදීය.[1] [2] එය විසින් ප්‍රදානය ලද්දේ කතෘගේ "දිගින් දිගට ප්‍රදර්ශනය කෙරෙන නිර්මාණශීලිත්වය, විකසනය සහ ලෝක කරලියෙහි ප්‍රබන්ධකරණය වෙනුවෙන් සමස්ත දායකත්වය වෙනුවෙන්",[3] වූ අතර කතෘගේ මුළු කෘතිය මිස එක් මාතෘකාවක් සඳහා පිරිනැමෙන පිළිගැනුමක් නොවීය.

ආශ්‍රිත

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
  • නිල වෙබ් අඩවිය Edit this at Wikidata
  • නිල ට්විටර් ගිණුම
  • "Booker Prizes archive webpage" [බුකර් ත්‍යාග සංරක්ෂිත ලේඛන වෙබ් පිටුව].