ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි සාමාජිකයන් ලැයිස්තුව
පෙනුම
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2016 අප්‍රේල්) |

මෙය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි සාමාජිකයන්ගේ ලැයිස්තුවකි. ඔලිම්පික් ප්‍රඥප්තිය ප්‍රකාර, " IOC සාමාජිකයින් විසින් ඔවුන්ගේ රටවල් තුල සහ ඔලිම්පික් ව්‍යාපාරයෙහි ඔවුන් සේවය කරන සංවිධානයන් තුල, IOC සහ ඔලිම්පික් ව්‍යාපාරය වෙත ලැදිකම් ප්‍රදර්ශනය කරමින් එය නියෝජනය කරති". වර්තමානයෙහි, සාමාජිකයන් 110 දෙනෙක් සහ සම්මාන සාමාජිකයන් 39 දෙනෙක් සහ එක් ගරු සාමාජිකයෙක් වෙති.[1]
ගරු සාමාජිකයා
[සංස්කරණය]| සාමාජිකයා | රට | ගරු සාමාජිකත්වය ලැබුවේ කෙදිනක සිටද |
|---|---|---|
| ප්‍රන්චේස්කෝ රිචී බිට්ටී | 2025 |