ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි සභාපතිවරයා
Appearance
| ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි සභාපතිවරයා
ප්‍රසිඩාන්ට් ඩු කොමිටේ ඉන්ටර්නැෂනල් ඔලිම්පිච් | |
|---|---|
| ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව | |
| මෙහි සාමාජිකයෙකි | IOC විධායක සභාව |
| නිවහන | ලුසන් මාළිගය |
| ආසනය | IOC මූලස්ථානය, ලුසන්, ස්විට්සර්ලන්තය |
| පත් කරන්නා | IOC සැසිය IOC සාමාජිකයන්ගේ රහස් ඡන්දයෙන් තේරී පත් කෙරෙයි |
| ධූර කාල ප්‍රමාණය | වසර අටක කාලසීමාව එක් වරක් වසර හතරකට දිගු කල හැක |
| සංස්ථාපන ලිඛිතය | ඔලිම්පික් ප්‍රඥප්තිය |
| සංස්ථාපනය | 1894 |
| පළමු දරන්නා | දිමිත්රියෝස් විකේලස් |
| වෙබ් අඩවිය | International Olympic Committee |
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි සභාපතිවරයා යනු, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි (IOC) පරිපාලනය සහ එහි කටයුතු කළමනාකරණය පිළිබඳ සාමාන්‍ය සමස්ත වගකීම භාරගන්නා විධායක සභාවෙහි ප්‍රධානියා වෙයි. IOC විධායක සභාව සමන්විත වන්නේ මූලාසන සභාපතිවරයා, උප-සභාපතිවරුන් සතරදෙනෙක් සහ , වෙනත් IOC සාමාජිකයන් දසදෙනෙකුගෙනි;[1] සභාවෙහි සියළු සාමාජිකයින්, IOC සැසිය විසින්, රහස් ඡන්ද විමසීමකදී, බහුතර මනාපයෙන් තෝරා පත් කර ගැනෙයි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "එක්සකටිව් බෝඩ්". ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව. සම්ප්‍රවේශය 25 පෙබරවාරි 2018.