ජලතාප වාතව්
පෙනුම
ජලතාප වාතව්වක් යනු එය තුලින් භූතාපජව රත්වූ ජලය නිකුත් වන ග්‍රහලෝකයේ පෘෂ්ඨයෙහි විවිරගතයක් වෙයි. ජලතාප වාතව් සාමාන්‍යයෙන් හමු වන්නේ භූ කාරක තල ඈතට චලනය වන යමහල්මය ලෙසින් සක්‍රීය ස්ථාන, සමුද්‍ර ද්‍රෝණි, සහ අධි තප්ත ස්ථාන අසබඩ වෙති.