ජයා අහ්සාන්
පෙනුම
ජයා අහ්සාන් | |
|---|---|
জয়া আহসান | |
අහ්සාන් 2023 දී | |
| උපත | ජයා මස්වූද් 1 ජූලි |
| වෘත්තියs |
|
| සක්‍රීය වසර | 1997–වර්තමානය |
| වල්ලභ | ෆයිසල් අහ්සාන් උල්ලා (වි. 1998; දික්. 2012) |
| සම්මාන | සම්පූර්ණ ලැයිස්තුව |
ජයා මස්වූද් (උපත ජූලි 1), හෙවත් ජයා අහ්සාන් ලෙස හැඳින්වෙන්නේ ජනප්‍රිය බංග්ලාදේශ චිත්‍රපට නිළියක්, නිරූපිකාවක්, නිෂ්පාදකවරියක් සහ පසුබිම් ගායිකාවකි. නිරූපිකාවක් ලෙස සහ පසුව චිත්‍රපට නිළියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය බොහෝ දුරට බංග්ලාදේශ සහ ඉන්දියානු බෙංගාලි චිත්‍රපටවල රංගනයෙස් නිරත වේ. [2] ගරිල්ලා (2011), චෝරාබාලි (2012), සීරෝ ඩිග්රි (2015), දේබී (2018), අලාත්චක්ර (2021) සහ බියුටි සර්කස් (2022) චිත්‍රපටවල රංගනයන් සඳහා ඇය හය වතාවක් හොඳම නිළිය සඳහා බංග්ලාදේශ ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තාය. [3] ඇය නැගෙනහිර ෆිල්ම් ෆෙයාර් සම්මාන, සී සිනමා සම්මාන සහ මෙරිල්-ප්රොථොම් අලෝ සම්මාන හතරක් ද දිනා ගත්තාය. [4]
සටහන්
[සංස්කරණය]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ আমার বাড়ি ব্রাহ্মণবাড়িয়ায় না, আমার বাড়ি গোপালগঞ্জ : জয়া আহসান. Kaler Kantho (බෙංගාලි බසින්). December 2019. සම්ප්‍රවේශය 2023-12-03.
- ↑ Shah Alam Shazu (1 July 2018). "Jaya's big day". The Daily Star (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 30 June 2018.
- ↑ ""Bapjaner Bioscope" sweeps Nat'l Film Awards '15". The Daily Star (ඉංග්‍රීසි බසින්). 20 May 2017. සම්ප්‍රවේශය 7 November 2018.
- ↑ "Highlights of 2020". The Daily Star (ඉංග්‍රීසි බසින්). 2020-12-31. සම්ප්‍රවේශය 2021-01-03.
බාහිර සබැඳි
[සංස්කරණය]
ජයා අහ්සාන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත- ජයා අහ්සාන් සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු