ජයසිරි තිලකරත්න(J.P,V.C.M)

විකිපීඩියා වෙතින්

ජයසිරි තිලකරත්න මහතා (J.P),(V.C.M) thumb|ජයසිරි තිලකරත්න මහතා සාම විනිසුරු පත්වීම ලබා ගත් දිනයේදි

1926.7.28 දින උපත ලැබීය මෙතුමා කිරිඳිවැල මහා විදුහලෙන් මුලික අධ්යාපන ය ලැබීය පසුව රැකියාවක් තොරා නොගත් මෙතුමා ද තම පියාගේ හා තම වැඩිමහල් සොයුරාගේ අඩිපාරෙ යමින් තම ගමට සේවය කිරීමට වෑකේ ගංසභා මැම්බර් කමට ඡන්දය ඉල්ලන ලදී thumb|ජයසිරි තිලකරත්න මහතා ගංසභා ඡන්දයට තරග වදින කාලයෙ පෝස්ටරයක්පසුව මෙතුමාද ජයග්‍රහණය කර එවකට සභාපති ගරු මුහන්දිරම් රාජකරුණා සමග එක්ව ගමට විශාල මෙහෙයක් ඉටු කලා. පසුව මෙතුමාට දිවංගත සරච්චන්ද්‍ර රාජකරුණා මහතා විසින් සාමවිනිසුරු පදවියක් ලබා දුන්නා.මෙතුමා 2015.4.18 සදහටම නිහඩ විය. බිරිද- ජයසිංහ මැතිණිය (මාණ්ඩලික හෙදියකි) දරුවන්- චම්පිකා තිලකරත්න(විද්‍යාල ආචාරිනි පිංගමුව විදුහල)

"https://si.wikipedia.org/w/index.php?title=ජයසිරි_තිලකරත්න(J.P,V.C.M)&oldid=497703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි