Jump to content

ජයසිරි අමරසේකර

විකිපීඩියා වෙතින්

ජයසිරි අමරසේකර යනු ශ්‍රී ලාංකික ගායකයෙක්, සහ සංගිතත අධ්‍යක්ෂකවරයෙකි. 90. දශකයේ ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය හා සංගීත අධ්‍යක්ෂණය ඔහුගේය. එසේම සේපාලිකා මලයි, මගේ කූඩුවට ඇවිත් යන ගීත විසින් ගායනා කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ජයසිරි_අමරසේකර&oldid=753773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි