Jump to content

ජයන්ත දිසානායක

විකිපීඩියා වෙතින්
ජයන්ත දිසානායක
Jayantha Dissanayake
Bornඅප්‍රේල් 21, 1981 (1981-04-21) (වයස 44)
Occupations
  • ගායක
  • වාදක
  • සංගීත අධ්‍යක්ෂක
Childrenතනුර මධුගීත්
හිමාෂ මනුප්‍රිය
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩගායක, සැක්සෆෝන් වාදක, ගුරුවරයා
සක්‍රීය වර්ෂ1990 – සිට තවමත්
ලේබල

ජයන්ත දිසානායක යනු 90 දශකයේ ජනප්‍රිය වු ගායකයෙක්, සැක්සෆෝන් වාදකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක් සහ ගුරුවරයෙකි. අරණායක රිවිසඳ මධ්‍ය විද්‍යාලයෙන් ශිල්ප ලත් ජයන්ත, මහනුවර බෙල්වුඩ් සරසවියෙන් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. බෙල්වුඩ් යොවුන් ගීත කණ්ඩායම හරහා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ හෙතෙම වර්තමානයේ කොළඹ නාලන්දා විද්‍යාලයේ සංගීත ආචාර්යවරයා ලෙස සේවය කරන්නේය.ඔහුගේ "දෙව් මැදුරේ පියගැටපෙළ", "අහසේ පොළොවේ සාගරේ දස්කම් පෑ", "සදාදර නයෝ ඔබේ මංගල දිනේ", "සුදු රෝසයි", "සිහින ගෙනාවේ" වැනි ගීත තවමත් ජනප්‍රියය. [1]


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ යුගන්ති යශෝධරා. ""මං ජනප්‍රියම කාලේ ඉස්කෝලේ උගන්වනකොට උසස් පෙළ ගෑනු ළමයි උඩ තට්ටුවල ඉඳන් සූ සූ ගානවා..." - විජයබණ්ඩාර වැලිතුඩුව". gossip.hirufm.lk.
"https://si.wikipedia.org/w/index.php?title=ජයන්ත_දිසානායක&oldid=779226" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි