ජන අරගල සන්ධානය
පෙනුම
ජන අරගල සන්ධානය மக்கள் போராட்ட முன்னணி People’s Struggle Alliance | |
|---|---|
| සභාපති | නුවන් බෝපගේ වසන්ත මුදලිගේ ළහිරු වීරසේකර තරිඳු උඩුවරගෙදර |
| ආරම්භය | ජුනි 19, 2024 |
| මූලස්ථානය | අංක 31/1 කන්දවත්ත පාර, නුගේගොඩ |
| මතවාදය | |
| නිල වර්ණ | රතු කහ |
| මැතිවරණ ලාංඡනය | |
| කුඩය | |
| වෙබ් අඩවිය | |
| psalliance.lk | |
ජන අරගල සන්ධානය යනු ශ්රී ලංකාවේ දේශපාලන සන්ධානයකි. දේශපාලන ව්යාපාරය සමන්විත වන්නේ හිටපු ශිෂ්ය ක්රියාකාරීන්, සමාජ ක්රියාකාරීන්, මාධ්යවේදීන් සහ දේශපාලන පක්ෂවල එකමුතුවෙනි.[1][2] ‘වෙනසකට තාරුණ්යය’ සංවිධානයේ ජාතික සංවිධායක සහ ‘අරගලය’ ක්රියාකාරික ළහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නීතිඥ නුවන් බෝපගේ, තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමයේ තරිඳු උඩුවරගෙදර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ නව ප්රජාතන්ත්රවාදී මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂය නව දේශපාලන ව්යාපාරයේ සාමාජිකයන් අතර වේ.[3] [4]
මැතිවරණ ඉතිහාසය
[සංස්කරණය]| වසර | අපේක්ෂකයා | ඡන්ද | % | ප්රතිඵලය |
|---|---|---|---|---|
| 2024 | නුවන් බෝපගේ | 11,191 | 0.08% | පරාජය |
| වසර | ඡන්ද | % | ආසන ගණන | +/– | ආණ්ඩු බලය |
|---|---|---|---|---|---|
| 2024 | 29,611 | 0.27% | 0 / 225
|
පාර්ලිමේන්තුව නියෝජනය නොකරයි |
පළාත් පාලන මැතිවරණ
[සංස්කරණය]2025 පළාත් පාලන ඡන්ද විමසීම[5]
| වසර | ඡන්ද | % | ආසන ගණන | +/– |
|---|---|---|---|---|
| 2025 | 50,492 | 0.48% | 16 / 8,793
|
නව |
මූලාශ්ර
[සංස්කරණය]- ^ "'ජන අරගල සන්ධානය' නමින් නව දේශපාලන ව්යාපාරයක්". www.ceylonwire.lk. Ceylonwire.lk. 19 ජුනි 2024. සම්ප්රවේශය 9 මැයි 2025.
- ^ "ජන අරගල සන්ධානය කෑගල්ලෙන් වැඩ අරඹයි". www.lankadeepa.lk. ලංකාදීප පුවත්පත. 8 අගෝස්තු 2024.
- ^ "ජන අරගල සන්ධානය : 'ගෝල්ෆේස් අරගලකරුවන්' රැසක් සමග දේශපාලන කරලියට එන නව සන්ධානය". www.bbc.com. BBC සිංහල. 19 ජූනි 2024. සම්ප්රවේශය 9 මැයි 2025.
- ^ අනුරාධ හිරිපිටියගේ (20 ජුනි 2024). "ජන අරගල සන්ධානය සෑම මැතිවරණයකටම තරග කරනවා – දුමින්ද නාගමුව". www.divaina.lk. දිවයින පුවත්පත. සම්ප්රවේශය 9 මැයි 2025.
- ^ "All Island Results - Cumulative". adaderana.lk. Ada Derana. සම්ප්රවේශය 9 මැයි 2025.