ජනවාර්ගික පවිත්‍රිකරණය යුද්ධමය හා දේශපාලනික උපායන් ලෙස

විකිපීඩියා වෙතින්

ජනවාර්ගික පවිත්‍රිකරණය යුද්ධමය හා දේශපාලනික උපායන් ලෙස


2005 හිදි Tbillsi හි පැවති ජනවාර්ගික පවිත්රිකරණයේ 12 වන සංවත්සරයේදි එහි පැමිණි අමුත්තෙක් තමන්ගේ මියගිය දරැවා හදුනාගත් ආකාරය ජනවාර්ගික පවිත්රිකරණයේ අරමුණු වන්නේ, විරැද්ධ ජනවාර්ගික සමාජයන් දේශ පාලනය ත්රස්තවාදිව හෝ යුද්ධමය කොන්දේසි මගින් ඉවත් කිරිමයි. ජනවාර්ගික කණ්ඩායමක අයිතිය තහවුැ කල නොහැකි බවට මතයක් ගොඩ නැගි ඇත. එමෙන්ම යම් කිසි ප්රද්ශයක බලය තහවුරැ කර ගැනීමේ ක්රමයක් ලෙසද ජනවාර්ගික පවිත්රිකරණය පිළිගෙන ඇත. උදාහණයක් ලෙස 1992 මුල් භාගයේදි බෝස්නියාවෙහි පැවති යුධ ව්යාපාරය පෙන්වා දිය හැක. එහිදි මෙම ක්රියාමාර්ගය මුලින්ම උපුටා දැමීමේ වෑයමන් ලෙසද ජනවාර්ගික පවිත්රිකරණය පෙන්වා දිය හැක. එමෙන්ම සංස්කෘතික මානව කෘති, ආගමික ස්ථාන සහ භෞතික ලේඛණ විනාශ කිරිමක් ලෙසද එය හැදින්විය හැක.

1993, ජොර්ජියානුවන් සහ Abkhaz වරැන්ගේ අතර පැවති ගැටුමේදි Abkhaz හි වාසය කල ජොර්ජියානුවන්ට අවිතත් Abkhazවරැන් ජනවාර්ගික පවිත්රකනණය උපාය යොදා ගන්නා ලදී. මෙහිදි 250000 කට අධික ජොර්ජියානුවන් බලහත්කාරයෙන් ඉවත් කල අතර 3000 අධික පිරිසක් කෘරලෙස මාරාදමන ලදී


ජනවාර්ගික පවිත්රිකරණය උපායක් ලෙස යොදාගත් අවස්ථා බොහෝ ඇත. එමගින් හමුදාවන්ට ජනතාව ඉත් කිරිම පහසු වෙයි. Mao Zedong කියු පරිදි පොදු ජනතාව අතර සිටින ගරිල්ලන්, වතුරේ සිටින මාලුවන් වැනිය. වතුර ඉවත් කිරිම මගින් එම මාලුවන්ද විනාශ කල හැක. 1945 දී දේශපාලන ස්ථාවරත්වයක් හේතුකොට ගෙන ජනවාර්ගික ජර්මානුවන් ජර්මනියේ නැවත බලහත්කාරයෙන් පදිංචි කරවන ලසි. එමගින් දිර්ඝ කාලින ස්ථාවරත්වයටක් අති විය. පෝලන්තයේ සහ චෙකොස්ලෝවේ කියාවේ වාසය කළ අති විශාල ජර්මනි ජනතාව අතරින් සමහර පුද්ගලයින් දෙවෙනි ලෝක යුද්ධයට පෙර එකිනෙකට විරෝධතා එල්ල කල අතර ඒයා බහලත්කාරයෙන් විසන ලදි. කෙසේ වෙත්ත මෙමගින් නැවත සකස් කල නොහැකි ජනවිකාස විපර්යාසයන් ඇති කරයි.

අනිත් අතට ජනවාර්ගික පවිත්රකරණය යනු විශාල ලේ වැගිරිම් ඇතිකරන කෘර උපායකි. එය ජන ඝාතනයක් වැනිය. යුධමය අපරාධයක් ලෙස අන්තර් ජාතික නීතිය පිළිගෙන ඇත.