ජනප්‍රිය සංගීත

විකිපීඩියා වෙතින්

පෝප් සංගීතය[සංස්කරණය]

පොප් සංගීතය යනු ලෝකයේ පිළිගත් විශේෂ වු සංගීත ශෛලියක් නොවේ. නමුත් සංගීත ලෝලින් අතර වඩාත් ජනප්‍රයි සංගීත ශෛලින් කිහිපයක් පොප් සංගීතය ලෙස හදුවනු ලබයි.

පොප් සංගීතයේ පළමු පරමාර්ථයත් විදනාත්මක බවයි. එමනිසා එහි කිසියම් ශෛලිගත ක්‍රමයකට නතු වු නීති රිති වලින් තොර බවත් දැකිය හැක. වින්දනාත්මක බවත් සමග වාණිජ සාර්ථකත්වය එහි පරමාර්ථයයි. ජනප්‍රිය සංගීත සදහා පොප් සංගීතය යන වාදනය භාවිතයට ගනු ලැබුවේ . 19950 දශකයේ පමණ සිටය.


රැප් කලාව[සංස්කරණය]

රැප් කිරිමේ කලාව හිප්පාප් සංගීත ශෛලියේ සුල්‍ය අංශයකි. රැස් කිරිහ යනු කිසියම් රිද්මයානුකුල ස්වරෑපයකින් කරන වවචන හරඹයකි. " රැප් " යන පදය බ්‍රිකාන්‍ය ඉංග්‍රිසි බසෙහි භාවිතයට ගැනුණේ 16 වන ශත වර්ෂයේ සිටය. අප්‍රිකානු ඇමරිකානු උප භාෂාවේදි එය භාවිතයට ගැණුනු පදයක් වුවුද සංගීතමය අරැතකින් ය භාවිතා කරනුයේ වර්තමානයේදීය.

රැස් ක්‍රමය විවිධ රටවල සම්ප්‍රදායික ගැමි සංගීතයෙන් පැමිණි ක්‍රමයක් යැයි සැලකේ. බටහිර අප්‍රිකාව ජැමෙහිකාව වැනි රටවල ගැමි සංගීතයන් හි මෙම ලක්ෂණය ඇත. එහෙත් රැප් සංගීතය ප්‍රධන වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වුයේ දකුණු ඇමරිකානු රටවල සංගීත අභා‍ෂයෙනි. නමුත් මෙම දකුණු ඇමරිකානු සංගීත බිහිවුයේ එම රටවල සංගීතයන්ට ලැබුණු අප්‍රිකානු සංගීත අභාෂයක් සමගය.

1980 දශකයේ බිහිවුයේ සංගීත කණ්ඩායම් (රන්- ඩී එම් සී වැනි) වාණිජමය වශයන් රැප් සංගීතය සාර්ථක කිරිමේලා සමත්විය. 1990 දශකයේ අගභාගයේදි හිප්පොප් සංගීතය ජනප්‍රයි විමත් සමග රැප් කලාවද බෙහෙවින් ප්‍රචලිත විය.

සටහන්[සංස්කරණය]

| [1] |}

"https://si.wikipedia.org/w/index.php?title=ජනප්‍රිය_සංගීත&oldid=464317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි