ඡායාරූපකරණ ඉතිහාසය

විකිපීඩියා වෙතින්

පළවෙනි තොග ඡායාරප කාර්යාංශය 1920 දී එච්. ආව්ස්රට්‍රෝංගේ රොබට් විසින් පිහිවුන ලදි. එය අද රොබස්ටොක් ලෙස හැදින්වේ.

වසර ගණනාවක් මුළුල්ලේ ම තොග ඡායාරූපකරණය සෑදී තිබුනේ ව්‍යාපාරික සගරා සදහා ගන්නා ඡයාරූප විලිනි. 1980 වන විට තොග ඡායාරූප මදහා ලබා දීමට ඡයාරූප ශිලපීන් විසින් රැගන්කරන ලදී.

ප්‍රචාරකයන් සදහා අවශ්‍ය රෑප කලින් තිසීම සහ එම අවශ්‍යතාවය ඡායාරූප ශිල්පීනට දැනුම් දීම සද"හා කාර්යාශය වඩාත් සංකීර්ණ විය. එබැවින් ඡායාරූප ශිල්පීන් දෙයක් සෙසද බැලිය යුතු ඇස පිළිබද සැලකිලිමත් විය. උදාහරණයක් ලෙස සගරාවක මුල් කවරයේ භාවිතා කිරීම සදාහා යොදා ගැනීමට ඡායාරූප රැගෙන කිරීමේදී එය ‍සිරස්වද, ඉහළින් සහ පහල වම් පසින් ඉඩ තිබෙන පරිදි රූගත කිරීම දැක්විය හැක. මේ වන විට තිබු ප්‍රධාන කාර්යාංශ ලෙස The image Bank, Super stock, Comstoc Image , Touystone Photo researches, FBG දැක්විය හැක.

1990 දී Getty Image සහ Corbis විශාලතම වෙළද සමාගම් දෙක විය. අදවන විට තොග ඡායාරූප වෙළදාම සමාගම් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාප්ත වී ඇත. 2000 වසරේ මුල් භාග Jupiyermedia සමාගමට කුඩා කාර්යාංශ මිලදි ගෙන ඒවා Jupityerimages යටතේ පවත්වාගෙන යන ලදී. මෙමගින් ලොව තුන්වන විශාලම සමාගම වීමට හැකි විය.

බෙදාහැරීමේ මාධයය ලෙස අන්තර්ජාලය භාවිතා කිරිමෙන් සමග සහ ආධුනිකයන් සහ විනෝදාංශයට ඡායාරූප ගත කරන්නවුන් සේවට බදවා ගැනීමෙන් ඉතා අඩු මිලට උසස් තත්ත්වයේ ඡායාරූප ලෝක වෙළදාපොලට ඉදිරිපත් කල හැකි විය.

2003 වසරේදී Shutterpoint ආයතනය විසින් විවෘත සම්ප්‍රවේශ ආකෘතියක් හදුන්වාදෙන ලදි. මෙමගින් සියළු පදනම් ඡායාරූප අන්තර්ජාලයට ඇතුළු කොට ඒවා වෙළදාම කිරීමට අවස්තාවන් සලසා දෙන ලදී. 2004 දී footlibra විසින් නැඹුරැතාව පවත්වාගෙන ගිය අතර 2005 දී Scoopt ආනයනය මගින් පුරවැසි ලේඛන ශාලාව සදහා කාර්යාංශයක් ආරම්භ කරන ලදී. මෙමගින් පොදුජනතාව කැමරා දුරකථන වලින් ගන්නා විශේෂසිද්ධි වලට අදාල ඡායාරූප අන්තර්ජාලයට ඇතුළු කිරීමට ඉඩ ලබාදෙන ලදී. 2007 දී Cutcaster මගින් මෙම අදහස තව දුරටත් පුළුල් කෙරැනු අතර ඡායාරූප ශිල්පින් ඇතුලත් කරන මුද ඡායාරූපයට කැමරා මිලක් ඔවුනටම නියම කළ හැකි අතර මිලදී ගන්නන් හටද ලංසු තැබීමේ අවස්ථාව සදහා දෙන ලදී. මෙය මෙම වර්ගයේ පලවු සාකච්ඡා මාධ්‍ය විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඡායාරූපකරණ_ඉතිහාසය&oldid=472090" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි