චුලක්ෂි රනතුංග

විකිපීඩියා වෙතින්
චුලක්ෂි රනතුංග
උපත
චුලක්ෂි රනතුංග

පෙබරවාරි 11, 1989 (1989-02-11) (වයස 35)[1]
රැකියාවනිරූපිකාවක, නිළියක
සක්‍රීය වසර2014 - වර්තමානය
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

චුලක්ෂි රනතුංග (උපත 1989 පෙබරවාරි 11)[3])ශ්‍රී ලාංකික නිරූපිකාවක වේ. ඇය 2014 වසරේ ශ්‍රී ලාංකික රූ රැජිණ කිරුළ හිමිකර ගත්තේය[4].ඒ අනුව ඇය ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කල අතර, එක්සෙල්හි ලන්ඩන්,ලන්ඩන් එක්සත් රාජධානියේ 2014 දෙසැබ්මර් 14 පැවති ලෝක රූ රැජින තරගය සඳහා සහභාගී විය.2017 වසරේදී ඇය සිය ප්‍රථම චිත්‍රපටයවූ "දේදුනු ආකාසේ"හි සිය රංගනය ඉදිරිපත් කරණ ලදී.[5].ඒය ප්‍රියන්ත කොළඹගේ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර නිෂ්පාදනය කරන ලද්දේ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය විසිනි.

චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
2017 දේදුනු ආකාසේ[6] විහන්ගි
2017 නිලංජනා[7]
2019 ගින්දරී 2 [8]
2019 ගුත්තිල [9]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Chulakshi Ranathunga". සම්ප්‍රවේශය 7 June 2018.
  2. "Miss World". missworld.com. සම්ප්‍රවේශය 7 June 2018.
  3. "Chulakshi Ranathunga". සම්ප්‍රවේශය 7 June 2018.
  4. "Glittering finale for Miss World Sri Lanka". 14 August 2014. සම්ප්‍රවේශය 7 June 2018. {{cite news}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  5. "New Romantic Movie "Dedunu Akase" From October". asianmirror.lk. සම්ප්‍රවේශය 7 June 2018.
  6. "දේදුනු ආකාසේ මාධ්‍ය දැක්ම". ada.lk/. සම්ප්‍රවේශය 26 December 2019.
  7. "Film Nilanjana Official Website". nilanjana.lk. සම්ප්‍රවේශය 3 April 2017.
  8. ""ගින්දරී" 2 ජනවාරි වැඩ පටන් ගනියි". mirrorarts.lk/. සම්ප්‍රවේශය 26 December 2019.
  9. "ගුත්තිල වැඩ නිමයි". saaravita.lk. සම්ප්‍රවේශය 26 December 2019.
"https://si.wikipedia.org/w/index.php?title=චුලක්ෂි_රනතුංග&oldid=454249" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි