Jump to content

චන්න ජයනාත්

විකිපීඩියා වෙතින්
චන්න ජයනාත්
උපත
චන්න ජයනාත්
මරණය2022.02.26
කොළඹ
මරණයට හේතුවකොරෝනා ආසාදනය [1]
වෘත්තියගී පද රචක

චන්න ජයනාත් යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත රචකයෙකි. 90 දශකයේ සහ 2000 මුල් දශකයේ ප්‍රසිද්ධ ගීත රැසක් රචනා කරන ලද්දේ ඔහු විසිනි. ඒ අතර අජිත් මුතුකුමාරණ ගායනා කරන සුදු අරලියා මල, කිංස්ලි පීරිස් ගායනා කරන දෙළුම් මලක්, ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කරන සීගිරියේ කුරුටු ගීත ඇතුළත් වේ.කැසට් ලොව ආදායම් වාර්තා තැබූ 'සුදු අරලියා මල' කැසට් පටයේ සියලුම ගීත ලීවේද චන්න විසිනුයි. එසේම කිංස්ලි පීරිස්ගේ දෙලුම් මලක්, ඩේලියා මලෙන්, මල් වඩමට ගීතත් ඔහුගේ පද රචනාවන් වනවා.

නිරෝෂා විරාජිනි ගැයූ, ඉගිලෙන්න තහනම්, චන්දන ලියනාරච්චිගේ කවි සී පද, සඳ යාත්‍රා කළා, ගීතවල නිමවුම්කරුවාද වන්නෙ චන්න ජයනාත්ම යි.

ජනප්‍රිය ගීපද රචනා

[සංස්කරණය]
චන්න ජයනාත් ගී පද රචනා
ගායකයාගීතයසංගීතය
නිරෝෂා විරාජිනීඉගිලෙන්න තහනම් නම් දුරක්
අසංග ප්‍රියමන්ත පීරිස්සියඹලා මලක්රෝහණ වීරසිංහ
අඳුර ඉකි බිඳින
පලඳවන්න බෑ මටඑච්.එම්. ජයවර්ධන
රෑ කුමාරි මල්රෝහණ වීරසිංහ
දේදුන්න වගේ
චන්දන ලියනාරච්චිසුමුදු වලාවක අඳුර වෙලාගුණදාස කපුගේ
කවි සී පද ඇහෙන රෑටජයසිරි අමරසේකර
මෙවලම් මොකටද මෙතරම්
සමාවෙන්න රත්තරනේ
සඳ යාත්‍රා කලා වගෙ මතකයි
සඳට ආදරෙයි කියලාඑච්.එම්. ජයවර්ධන
ප්‍රින්ස් උදය ප්‍රියන්තකඳුලු පූජාසනේජයසිරි අමරසේකර
ජයසිරි අමරසේකරසේපාලිකා මලයි
අජිත් මුතුකුමාරණසුදු අරලියා මලජයසිරි අමරසේකර
වෙහෙරහේන විහාරයේ
නාමල් දෙකක් ළඟින්
චාමික සිරිමාන්නසංසාර සිහිනයේ
මගේ දුප්පත් ඇස් දෙක
සඳ රැජිනියේ
මගෙ දුප්පත් ඇස්දෙක

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. Fo (2022-02-26). "චන්න ජයනාත්- කොරෝනාවෙන් දිවියට සමුදෙයි". GossipLanka. Sri Lanka. සම්ප්‍රවේශය 2022-11-11.


"https://si.wikipedia.org/w/index.php?title=චන්න_ජයනාත්&oldid=778868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි