චන්ද්‍රා ඇම්බුල්දෙනිය
පෙනුම
චන්ද්‍රා ඇම්බුල්දෙනිය | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | හිටපු ප්‍රථම උප කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල |
ආචාර්ය චන්ද්‍රා ඇම්බුල්දෙනිය (ඉංග්‍රීසි: Chandra Embuldeniya) යනු හිටපු ප්‍රථම ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල උප කුලපති වරයායි.
ආචාර්ය චන්ද්‍රා ඇම්බුල්දෙනිය කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.