Jump to content

චන්දන ජයරත්න

විකිපීඩියා වෙතින්
චන්දන ජයරත්න
මහාචාර්ය චන්දන ජයරත්න
උපත1960.09.08
Colombo,sri lanka
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියභෞතික විද්‍යාඥ
සංගණ්‍ය වන්නේභෞතික විද්‍යාඥ
SpousePrasadi Jayaratne Attorney at law
දරුවන්Tharuki Jayaratne

මහාචාර්ය චන්දන ජයරත්න (ඉංග්‍රීසි: Chandana Jayaratne) යනු කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා පීඨ ආචාර්ය වරයෙකි.

මොහු කොළඹ විශ්වවිද්‍යාලය සහ ස්වීඩන් උප්සලා විශ්වවිද්‍යාලයයෙහි උපාධිධරයෙකි. තවද ඔහු මොරටුව ආතර් සී ක්ලාක් තාක්ෂණ මධ්‍යස්ථානයෙහි ප්‍රධානි යාය.

චන්දන ජයරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2007 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ ඉහළම ගෞරවය නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=චන්දන_ජයරත්න&oldid=773918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි