චණ්ඩි ශ්‍යාමා

විකිපීඩියා වෙතින්
චණ්ඩි ශ්‍යාමා
අධ්‍යක්‍ෂණයඑම්.එස්.ආනන්දන්
රචනයඑම්.පී.ගුණසාමී
තිර රචනයඑම්.පී.ගුණසාමී
කතාවස්තුවඑම්.පී.ගුණසාමී
නිශ්පාදනයඑම්.එස්.එන්.චිත්‍රපට(එම්.එස්.ආනන්දන්,වයලට් ආනන්දන්)
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා ශ්‍යාමා ආනන්දන්
සිනෙමාරූපණයඑම්.එස්.ආනන්දන්
සංස්කරණයඑම්.පී.රූපසේන
සංගීතයපී.එල්.ඒ.සෝමපාල
Production
company
ලංකා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ජනවාරි 20, 1978 (1978-01-20)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

චණ්ඩි ශ්‍යාමා යනු 1978දී තිරගත වූ එම්.එස්. ආනන්දන් අධ්‍යක්ෂණය කරන ලද ළමා චිත්‍රපටයකි.

රංගනය[සංස්කරණය]

  • ගාමිණී ෆොන්සේකා - අයියා
  • ශ්‍යාමා ආනන්දන් - ශ්‍යාමා
  • රෙක්ස් කොඩිප්පිලි
  • රූබි ද මෙල්
  • ලිලියන් එදිරිසිංහ
  • මාක්ස් පෙරේරා
  • බී. ඇස්. පෙරේරා
  • සරණපාල සූරියආරච්චි
  • දොන් සිරිසේන
  • නීලකාන්ති
  • සේනක පෙරේරා
  • එච්. එන්. සමුන්
  • ඩඩ්ලි වානගුරු
  • බැසිල් ද සේරම්
  • බන්දු සමරසිංහ
  • සිසිර කුමාරතුංග
  • කාන්ති ආනන්දන්
  • එඩී අමරසිංහ
  • පූජිත මෙන්ඩිස්
  • කීර්ති හේවාවසම්

ගීතයන්[සංස්කරණය]

ගීත ප්‍රදන්ධය – කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ ගීත සංඛ්‍යාව - 04

  1. මගේ දිවියේ රන් ආලෝකය – එච්.ආර්. ජෝතිපාල
  2. කරුමෙකි උපන්නේ ලොවේ - සුජාතා අත්තනායක
  3. හෝ එනු එනු සැම ළංවීලා - [[එච්

ආර්. ජෝතිපාල / සුජාතා අත්තනායක

  1. නංගි මගේ නංගි – එච්.ආර්. ජෝතිපාල

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන

නිෂ්පාදනය[සංස්කරණය]

  • සටන් අධ්‍යක්ෂණය - සරණපාල ජයසූරිය
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
  • ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
  • නාමාවලිය – ගිවන්ත අර්ථසාද්
  • ඇඳුම් නිර්මාණය – වයලට් ආනන්දන

ප්‍රදර්ශනය[සංස්කරණය]

ප්‍රදර්ශනය – මැජෙස්ටික්, ඕඩියන්, එල්ෆින්ස්ටන් ඇතුළු පළමුවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී

"https://si.wikipedia.org/w/index.php?title=චණ්ඩි_ශ්‍යාමා&oldid=374909" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි