චකොවෙක්, ක්‍රොඒෂියාව
පෙනුම
| චකොවෙක් | |
|---|---|
| නගරය | |
| Grad Čakovec City of Čakovec | |
Sports Hall Residential district | |
| Location of Čakovec in Croatia | |
| ඛණ්ඩාංක: 46°23′10.58″N 16°26′08.57″E / 46.3862722°N 16.4357139°E | |
| Country | |
| Region | Northern Croatia (Međimurje) |
| County | සැකිල්ල:රටේ දත්ත Međimurje County |
| Named for | Csák I Hahót |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • Mayor | Ljerka Cividini (HNS) |
| සරිය[1] | |
| • නගරය | 76.9 කිමී2 (29.7 සතරැස් සැත) |
| • නාගරික | 16.8 කිමී2 (6.5 සතරැස් සැත) |
| උන්නතාංශය | 164 මී (538 අඩි) |
| ජනගහණය(2021)[2] | |
| • නගරය | 27,122 |
| • ඝණත්වය | 350/කිමී2 (910/වර්ග සැත) |
| • නාගරික | 15,078 |
| • නාගරික ඝණත්වය | 900/කිමී2 (2,300/වර්ග සැත) |
| වේලා කලාප | CET (UTC+1) |
| • ගිම්හානය (DST) | CEST (UTC+2) |
| Postal code | HR-40 000 |
| දුරකථන කේතය(න්) | +385 40 |
| වාහන ලියාපදිංචිය | ČK |
| Highest elevation | 146 m |
| වෙබ් අඩවිය | cakovec.hr |
චකොවෙක් (හංගේරියානු: Csáktornya ; ලතින්: Aquama ; ජර්මන්: Tschakathurn) යනු උතුරු ක්‍රොඒෂියාවේ පිහිටි නගරයක් වන අතර එය ක්‍රොඒෂියානු අගනුවර වන සැග්‍රෙබ් සිට කි.මී. 90 පමණ උතුරින් සහ ස්ලෝවේනියාව සහ හංගේරියාව සමඟ මායිම් වලට ආසන්නව පිහිටා ඇත. චකොවෙක් යනු උතුරු දෙසින් පිහිටි, කුඩාම සහ වඩාත්ම ජනාකීර්ණ ක්‍රොඒෂියානු ප්‍රාන්තය වන මෙඩිමුර්ජ් ප්‍රාන්තයේ ප්‍රාන්ත ආසනය සහ විශාලතම නගරය යන දෙකම වේ. එය ට්‍රනාවා ගඟ දිගේ කලාපයේ පහත් බිම් කොටසේ මධ්‍යයේ පිහිටා ඇත.