Jump to content

ගෝටෙක් වයඩක්ට්

Coordinates: 22°20′35″N 96°51′35″E / 22.34306°N 96.85972°E / 22.34306; 96.85972
විකිපීඩියා වෙතින්
ගෝටෙක් වයඩක්ට්
ဂုတ်ထိပ်တံတား
Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ඛණ්ඩාංකLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
OS grid referenceLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
මං තීරු ගණනLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
CrossesLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ස්ථානයLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
නිල නාමයLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
වෙනත් නම්Gohteik viaduct
නම් කරන ලද්දේLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
හිමිකාරිත්වයLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
නඩත්තු කරන්නේLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
උරුම තත්ත්වයන්Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ID අංකයLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
වෙබ් අඩවියlua
Next upstreamLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Next downstreamLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Characteristics
සැලසුමTrestle[1]
ද්‍රව්‍යLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
සම්පූර්ණ දිගLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
පළලLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
උසLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
දිගම පරතරයLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
පරතර ගණනLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
පහළ ඉඩLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
DiameterLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Rail characteristics
Track gaugeLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
History
නිර්මාණ ශිල්පියාLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
මෝස්‌තර නිර්මාණ ශිල්පියාLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ඉදිකරන ලද්දේLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ඉදිකිරීම් ආරම්භ වූයේ28-4-1899
ඉදිකිරීම් අවසන් කලේ1-1-1900
ඉදිකිරීම් වියදමLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
විවෘත කලේLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ඇරඹුවේLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
වසන ලද්දේLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
DemolishedLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ප්‍රතිස්ථාපිතLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Replaced byLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Statistics
දිනපතා රථවාහන තදබදයDaily two trains. Mandalay to Lashio and Lashio to Mandalay.
බද්දLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Location
Map

ඉංගිරිසි බසින් ගෝටෙක් වයඩක්ට් (බුරුම: ဂုတ်ထိပ်တံတား , MLCTS: gu.hti.ta.aa.; Gohteik viaduct ලෙස දු හැඳින්වේ.) යනු බුරුමය නොහොත් මියන්මාරයේ බටහිරි ෂාන් ප්‍රාන්තයේ (ရှမ်းပြည်နယ်) නවුඞ්කෝහි පිහිටි දුම්රිය පාලමෙකි (ට්‍රෙස්ටලය). මෙ පාලම පිහිටියේ බුරුමයේ හිටපු බිරිතානි යටත් විජිත පරිපාලකයනගේ ගිම්හාන අගනුවර වූ ප්යින් ඌ ල්වින් (ပြင်ဦးလွင်မြို့) හා උතුරු ෂාන් ප්‍රාන්ත ප්‍රධාන නගරය වන ලාෂියෝ (လားရှိုးမြို့) යන දෙ නුවර අතරයි. එය මියන්මාරයේ උසම පාලම වන අතර ඉදිකිරීම් නිමුණු කල්හි, ලොවැ විසල්තම දුම්රිය පාලම වී යැ. පාලම දළ විසින් මන්ඩලේ (မန္တလေး) සිට දහසු මීටර (කි.මී.) 100ක් පමණ ඊසාන දෙසින් පිහිටා ඇති.

මේ පාලම 2442-2443 (කි.ව.1899) දී පෙන්සිල්වේනියා හා මේරිලන්ත පාලම් ඉදිකැරුම් සමාගමය විසින් ඉදිකැරුණුව 2443-2444 (කි.ව.1900) දී ඇරුණේ යැ. [2] මෙහි කොටස් පෙන්සිල්වේනියා වානේ සමාගමය විසින් නිමැවුණුව ඇමෙරිකා එක්සත් රාජ්‍යන්හි සිටැ නැව්ගත කැරුණි. කලාපය තුළැ බිරිතානි අදිරජ බලයේ ඈරීමට රුකුල් වනුව මෙ දුම්රිය මඟ ඉදිකැරුණි. ඉදිකිරීම් පෙරදෙව්ව (Project) බුරුම දුම්රිය සමාගමයේ ඉදිකුරුවකු වූ සුරු ආතර රෙන්ඩලයන් විසින් සුවික්සුණි. [3]

පාලමේ දත්ත

[සංස්කරණය]
කි.ව.1899 හෝ කි.ව. 1900 දී හෝ ගෝටෙක් වියඩක්ටුව






පාලමෙහි දෙ කෙළවර අතරැ දිග මීටර 689 (අඩි 2,260) ක් වන අතර මීටර 12ක (අඩි 39) පරතර ඇති වැ කුළුණු 15ක් හා මීටර 24ක් (අඩි 79) දිගු දෙ-කුළුණක් ද ඇතුළත් වේ. The 15 towers support 10 deck truss spans of 37 metres (121 ft) along with six plate girder spans 18 metres (59 ft) long, and an approach span of 12 metres (39 ft). බොහෝ මූලාශ්‍ර පාලමේ උස මීටර 250 (අඩි 820) ලෙස දක්වා ඇති. එය ගං මට්ටමට කළ මිනුමක් සේ සැලැකෙනුයේ ට්‍රෙස්ටලය යටින් ගමන් කරන තැනැ දී ගඟ උමඟක් ඔස්සේ බිම්ගතව ගලා යන හෙයිනි. රේල් තට්ටුවේ සිටැ උසම කුළුණේ ගඟ පහළ පස බිම දක්වා මැනෙන පරිදි පාලමේ සැබෑ උස මීටර 102 (අඩි 335)ක් වේ. ඉදිකිරීම් සඳහා වැය වුණු මුදල පවුම් 111,200කි.

එහි සිප්යුරු හා සොබාහුරු තතුව හෙයින් ලෝ සම්මතයේ මහ නිමැවුමක් සේ සැලැකේ.

දිහැරැවුම (අදිහැරැවුම-ඩයිවර්ශන්)

[සංස්කරණය]

මන්ඩලේ (မန္တလေး) සිටැ ලාෂියෝ (လားရှိုးမြို့) දක්වා වන දුම්රිය මඟ උපායමාර්ගික අගයක් ඇති මඟක් සේ සැලැකෙනුයෙන්, ගෝටෙක් වියඩක්ටුව හට හානි පැමුණුව ද දුම්රිය දිවවනුව, නෙත්කලුඅශ්වාරෝහක වක්‍ර (ඛුරප වක්‍ර?) සහිත වූ නිම්න බිමට දිහැරැවුම් මඟක් කි.ව.1976 හා කි.ව.1978 හා අතරැ දී ඉදිකැරුණි. ඒ පීලි 2013 දී ද පාලමේ සිටැ දැකියැ හැකි වියැ. එ නමුදු, දිහැරැවුම් මඟ 2002 සිටැ නිවර්තන ගස්වැල්වලට අතහැර දමා ඇති. [4]

සැඳැහුම

[සංස්කරණය]

පෝල් තේරෝ (Paul Theroux) ගේ පැසැසුම්ලත් සැරි සරු විසිතුරුවම වන "ද ග්රේට් රේල්වේ බසාර්"හි (The Great Railway Bazaar) මෙ පාලම ගැනැ සැඳැහේ. ඔහු විසින් එය විසිතුරු කැරුණේ "සියලු ඉරිතලා ගිය ගල් හා කැලෑහි, රිදී දියමනුවේ (ජ්‍යාමිතියේ-geometry) රකුසෙක්, එහි පෙනුම අමුතුයි" යනුවෙනි. ("a monster of silver geometry in all the ragged rock and jungle, its presence was bizarre").

මේකත් බලන්නැ

[සංස්කරණය]
  • මියන්මාරයේ දුම්රිය ප්‍රවාහනය

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "Gokteik Viaduct". Highestbridges.com. 2013-01-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-03-11.
  2. ^ Turk, J. D. (September 1901). "Building An American Bridge In Burma". The World's Work. II (5). New York, NY: Doubleday, Page & Co.: 1148–1167. සම්ප්‍රවේශය April 29, 2012.
  3. ^ [History of rail transport in Burma]
  4. ^ Hettler, Dieter (1 November 2004). "Update from Myanmar". Railway Gazette International. 19 March 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 May 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ගෝටෙක්_වයඩක්ට්&oldid=533918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි