ගොනුව:Seal of Staten Island 2016.svg

විකිපීඩියා වෙතින්

මුල් ගොනුව(SVG ගොනුව, නාමමාත්‍රිකව 234 × 234 පික්සල්, ගොනු විශාලත්වය: 1.17 මෙ.බ.)

ස්ටෑට්න් අයිලන්ඩ් පේරුවෙහි සභාපතිගේ කාර්යාලයෙහි 2016 වසරෙහිදී අපත්‍යීකෘත කල නිල මුද්‍රාව, [1].

පෙරබිමෙහි සිටින කාන්තාව වෙතින් නිව්යෝර්ක නගරය නිරූපණය වන අතර, පහළට යොමුවී ඇති ඇයගේ කඩුව සහ ඇයගෙහි පළිහෙහි සිටින පරෙවියන් දෙදෙනා වෙතින් සාමය පිළිඹිබු වෙයි. ප්‍රධාන ගොඩබිම වෙතට ලඟා වන හෙන්රි හඩ්සන්ගේ නැව පසුබිමෙහි දිස්වන අතර ඒ දෙක අතර තිබෙන අවල් බෝට්ටුවෙහි මිනිසුන් තිදෙනෙක් බෙල්ලෝ අල්ලති. එක් අයෙකු ලනාපේ ස්වදේශිකයෙකු වන අතර, අනෙකුන් ලන්දේසි නැවියෝ වීමෙන් සහයෝගීතාවය සහ නිව්යෝර්ක්හී සාමුහික ප්‍රවේණිය දැක්වෙයි.

නො-නිදහස් මාධ්‍ය භාවිත තාර්කිකත්වය ස්ටෑට්න් අයිලන්ඩ් සඳහා
විස්තරය

ස්ටෑට්න් අයිලන්ඩ් පේරුවෙහි මුද්‍රාව

ප්‍රභවය

ස්ටෑට්න් අයිලන්ඩ් පේරුවෙහි සභාපතිගේ කාර්යාලය

ලිපිය

ස්ටෑට්න් අයිලන්ඩ්

භාවිත වන කොටස

සියළු

මන්ද විසර්ජනය?

ඔව්

භාවිතයේ අරමුණ

එහි මහ නගර සභා රජය නිරූපණය කෙරෙන ලාංඡනය වන ස්ටෑට්න් අයිලන්ඩ් පේරුවෙහි මුද්‍රාව සන්නිදර්ශනය කෙරුමට

ප්‍රතිස්ථාප්‍ය?

නැත

Fair useFair use of copyrighted material in the context of [[{{{Article}}}]]//si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Seal_of_Staten_Island_2016.svg

ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්07:58, 23 දෙසැම්බර් 2017 07:58, 23 දෙසැම්බර් 2017වන විට අනුවාදය සඳහා කුඩා-රූපය234 × 234 (1.17 මෙ.බ.)Shwetha (සාකච්ඡාව | දායකත්ව)ස්ටෑට්න් අයිලන්ඩ් පේරුවෙහි සභාපතිගේ කාර්යාලයෙහි 2016 වසරෙහිදී අපත්‍යීකෘත කල නිල මුද්‍රාව, [http://www.s...

පහත දැක්වෙන පිටුව විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි:

පාරදත්ත

"https://si.wikipedia.org/w/index.php?title=ගොනුව:Seal_of_Staten_Island_2016.svg&oldid=414407" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි