ගොනුව:Ranamune.JPG

විකිපීඩියා වෙතින්

මුල් ගොනුව(3,264 × 2,448 පික්සල, ගොනු විශාලත්වය: 3.65 මෙ.බ., MIME ශෛලිය: image/jpeg)

මෙම ගොනුව Wikimedia Commons වෙතින් වන අතර අනෙකුත් ව්‍යාපෘතීන් විසින්ද භාවිතා කල හැක. එහි ගොනු විස්තර පිටුව තුල අඩංගු විස්තර මෙහි පහත දැක්වෙයි.

මධ්‍යම පළාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, මාවෙල පිහිටා ඇති ඓතිහාසික පිහිල්ලකි. රණමුන පිහිල්ල දුටුගැමුණු රජුගේ කාලසීමාවට පෙර සිට පැවතෙන ස්ථානයකි. ස්වභාවික උල්පතකින් වසරේ හා තද නියං කාල වලදීත් ජලය සැපයේ. පිහිල්ල ගැහැණු හා පිරිම වශෙයෙන් කොටස් දෙකකි. පිහිල්ල හා සම්බන්ධ ජනශ්‍රැති හා ජනප්‍රවාද ගණනක් පවතී. පිහිල්ලට සමගාමීව පැරණි අම්බලමක් ද ඇත. ගැමුණු කුමාරයා කොත්මලේ මාවෙල ගමේ ජීවත් වූ වසර 16ක කාලසීමාව හා දෛනිකවම මෙම පිහිල්ල සම්බ්නධ වී ඇත. මේ ඔහු සහ එකල සිට අද දක්වා ගමේ මිනිසුන් දිය නෑ පිහිල්ලයි. දුටුගැමුණු පුරාවෘත්තයට සම්බන්ධ කොත්මලේ ප්‍රදේශයේ පවතින ප්‍රධාන ජීවමාන ස්ථානයකි. රණ+අමුණ (යුද්ධ කරන්න තීරණය කරගත් ස්ථානය) අනුව රණමුණ වී ඇති බව ජනප්‍රවාද වල පවතී. කොත්මලේ මාවෙල ගම්මානය දුටුගැමුණු කාලසීමවෙන් එහා පඩුවස්දෙව් රාජ කාලසීමාව දක්වා පැරණි ගමකි. මෙම පිහිල්ල ඒ කාලසීමාවේ පවා තිබී ඇතැයි අනුමාන කග හැකි වේ. අම්බලම පිහිල්ලට පැමිනෙණ මිනිසුන්ගේ රෙදි තබාගැනීම, විවේක ගැනීම හා විශේෂයෙන් බෙහෙත් ඇඟ ගැල්වීමෙන් පසුව නැවතී සිටීමට ස්ථානයකි. එම අම්ලබම ළග ඇති ගලක වලවල් දෙකක් සකස් වී ඇත්තේ බෙහෙත් ගලගෑම නිසාය. අද වන විටත් එම ගල් වල භාවිතා කරන්නේ බෙහෙත් ගලගෑමටය. අතීතයේ සබන් නොතිබිනි. සෑම කෙනෙක්ම ඖෂධ ගලගා ඇගේ තවරාගෙන නෑම සිදු කරන්නට ඇත. පිහිල්ල ට යටින් ඇති සියළු කුඹුරු අද වන විටත් හඳුන්වන්නේ දුටුගැමුණු කාලයේ හැඳින්වූ නම් වලිනි. අඹ ලියද්ද, දෙස්ස හිටිය වැනි නම්. මාවෙල ගම්මානය හරහා ප්‍රධාන වාරි ඇල මාර්ග 3ක් අද වන විටත් ඇත. උඩ මා ඇල, මැද මා ඇල බානගල ඇල වශයෙන් මේ තුන ඇත. රණමුන පිහිල්ලේ වතුර උඩමා ඇල හරහා තම්මිටිය, මාස්වෙල දක්වා ගමන් කරයි

සාරාංශය

විස්තරය
English: Ranamune pihilla
දිනය
මූලාශ්‍රය ස්වයං නිර්මාණයකි
කර්තෘ L Manju

බලපත්‍රීකරණය

මෙම කෘතියෙහි හිමිකම් අයිතීන් දරන්නා වන මම,පහත වරපත යටතේ එය ප්‍රකාශයට පත් කරමි:
w:en:Creative Commons
attribution share alike
This file is licensed under the Creative Commons Attribution-Share Alike 4.0 International license.
ඔබ නිදහස්:
  • බෙදාහදා ගැනීමට – කාර්යය පිටපත් කිරීමට,බෙදා හැරීමට සහ සම්ප්‍රේෂණය කිරීමට
  • නැවත සංකලනය කිරීමට – කාර්යයට අනුවර්තනය වීමට
පහත කොන්දේසිවලට යටත්ව:
  • attribution – වරපත වෙත බැඳියක්ද සපයමින් ඔබ විසින් සුදුසු කර්තෘභාරය ප්‍රදානය කල යුතු අතර, කිසියම් වෙනස්වීම් සිදුකලේ නම් එයද සඳහන් කල යුතු වෙයි. ඕනෑම සුදුසු ආකාරයට මෙය ඔබ විසින් සිදුකල හැකි මුත්, වරපත්දායකයා විසින් ඔබ හෝ ඔබගේ භාවිතය හෝ පිටසන් කරන බවට ඇඟවෙන ලෙසින් එය සිදු නොකල යුතු වෙයි.
  • share alike – මෙම විෂය කාරණා භාවිතා කොට නැවත සංකලනය, ප්‍රතියෝජනය හෝ වැඩිදියුණුව කලේ නම්, ඉන්පසු ඔබගේ දායකත්වය ඔබ විසින් බෙදාහැරිය යුත්තේ මුල් වරපත හා සමාන ‌හෝ සංගතික හෝ වරපතක් භාවිතා කරමිනි.

Captions

මෙම ගොනුව නිරූපණය කරන්නෙඑ කුමක්දැයි තනි පේළියේ පැහැදිළි කිරීමක් එක් කරන්න.

Items portrayed in this file

depicts ඉංග්‍රීසි

some value

author name string ඉංග්‍රීසි: L Manju
Wikimedia username ඉංග්‍රීසි: L Manju

copyright status ඉංග්‍රීසි

copyrighted ඉංග්‍රීසි

copyright license ඉංග්‍රීසි

inception ඉංග්‍රීසි

21 සැප්තැම්බර් 2015

source of file ඉංග්‍රීසි

original creation by uploader ඉංග්‍රීසි

captured with ඉංග්‍රීසි

iPhone 4S ඉංග්‍රීසි

exposure time ඉංග්‍රීසි

0.00315457413249211356 තත්පරය

f-number ඉංග්‍රීසි

2.4

focal length ඉංග්‍රීසි

4.28 millimetre

ISO speed ඉංග්‍රීසි

50

MIME type ඉංග්‍රීසි

image/jpeg

ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්15:30, 24 සැප්තැම්බර් 2015 15:30, 24 සැප්තැම්බර් 2015වන විට අනුවාදය සඳහා කුඩා-රූපය3,264 × 2,448 (3.65 මෙ.බ.)L ManjuUser created page with UploadWizard

පහත දැක්වෙන පිටුව විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි:

ගෝලීය ගොනු භාවිතය

පහත දැක්වෙන අනෙකුත් විකියන් මගින් මෙම ගොනුව භාවිතා කරයි:

පාරදත්ත

"https://si.wikipedia.org/w/index.php?title=ගොනුව:Ranamune.JPG&oldid=487143" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි