ගොනුව:Nok9.jpg

විකිපීඩියා වෙතින්

මුල් ගොනුව(511 × 768 පික්සල, ගොනු විශාලත්වය: 30 කි.බ., MIME ශෛලිය: image/jpeg)

සාරාංශය[සංස්කරණය]

නිමල් වනිගසිංහ ගේ නෝක්කාඩුව (ගීත නාටකය)

        දහවල් බතෙන් පසු දැඩි ලෙස නින්දට ගිජු වු ගැමි බිරිඳක් හා බිරිඳට වඩා පරම්පරාවෙන් ලැබුන අරුම පුදුම වැල් ඇඳට පෙම් කල  ස්වාමි පුරුෂයෙකු අතර  ඇතිවන සනාතන ගැටුම!    

රචනය නිෂ්පාදනය: නිමල් වනිගසිංහ

රංගනය: ශාන්ත වනිගතුංග, තුෂාරි කුලතිලක, දිනාලි ගලප්පත්ති, අභිනන්දන රණතුංග ,සම්පත් ජයවීර, හිරාන් කුලතිලක

සංගීත අධ්‍යක්ෂනය: අග්‍රා ප්‍රේමරත්න ගීත තනු: හිරාන් කුලතිලක

ගායක කංඩායම: ආසිරි අඹගහවත්ත, කාංචන, හිරුනි වල්ගමගේ , සිතාරි රන්පටබැඳි, ප්‍රසාදි අමරප්පුලි , දිනාලි ගලප්පත්ති

වාදක කංඩායම : අර්ජුන සිල්වා, රවී කුලතිලක, රුෂේන් සුමනසේකර, ලහිරු වාහලතන්ත්‍රිගේ

පසුතල: කිංස්ලි ගුණවර්ධන නර්තන රචනය: නෙල්සන් හේවායාලගේ

බලපත්‍රීකරණය[සංස්කරණය]

මෙම නිර්මාණයෙහි කතුහිමිකම දරන්නා වන මම, පහත දැක්වෙන බලපත්‍රය යටතේ මෙය ප්‍රකාශ කරමි:
ඔබට අවශ්‍ය පරිදී වරපත තෝරාගත හැක.

ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්03:58, 11 දෙසැම්බර් 2017 03:58, 11 දෙසැම්බර් 2017වන විට අනුවාදය සඳහා කුඩා-රූපය511 × 768 (30 කි.බ.)Dharmasiri kirinaliya (සාකච්ඡාව | දායකත්ව)නිමල් වනිගසිංහ ගේ නෝක්කාඩුව (ගීත නාටකය) දහවල් බතෙන් පසු දැඩි ලෙස නින්දට ගිජු වු ගැමි බිරිඳක...

මෙම ගොනුව භාවිතා කරන නිසිදු පිටුවක් නොමැත.

පාරදත්ත

"https://si.wikipedia.org/w/index.php?title=ගොනුව:Nok9.jpg&oldid=413554" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි