ගොනුව:Enthiran poster.jpg

විකිපීඩියා වෙතින්

Enthiran_poster.jpg(270 × 369 පික්සල, ගොනු විශාලත්වය: 17 කි.බ., MIME ශෛලිය: image/jpeg)

Summary[සංස්කරණය]

නො-නිදහස් මාධ්‍ය භාවිත තාර්කිකත්වය එන්දිරාන් සඳහා
විස්තරය

චිත්‍රපට පෝස්ටරය එන්දිරාන්.
මෙම පෝස්ටර නිර්මාණ හිමිකම චිත්‍රපට බෙදා හරින්නා, චිත්‍රපට ප්‍රකාශකයා ප්‍රකාශක හෝ වෙත ඇතැයි විශ්වාස කෙරෙයි..

ප්‍රභවය

"Plagiarism in Forthcoming Movies – 8 – Endhiran". inspiredposters.wordpress.com. 21 August 2010. 21 April 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.

ලිපිය

එන්දිරාන්

භාවිත වන කොටස

සම්පූර්ණ පෝස්ටරය: රූපය පෝස්ටර නිර්මාණයක් බැවින්, එය නිෂ්පාදිත ඇසුරුමක් හෝ සේවා අලෙවිකරණ ක්‍රමවේදයක් වන අතර, අර්ථය සහ සන්නාමකරණය සුදුසු පරිදී සමර්පණය කිරීමට සහ රූපය කෙලෙසීම හෝ වැරදි වටහා ගැනුම වැළකීමට මෙන්ම නිෂ්පාදිතය හෝ සේවාව හඳුනාගැනීමට සම්පූර්ණ රූපය අවශ්‍ය වෙයි.

මන්ද විසර්ජනය?

විස්තර කිරීමට සහ හඳුනාගැනුමට තරම් ප්‍රමාණවත් විසර්ජනයක් මෙම පිටපත සතුවන නමුදු මුල් පෝස්ටරයට වඩා අඩු විසර්ජනයක් සහිත වෙයි. මෙයින් ලබා ගන්නා පිටපත් පහළ තත්ත්වය සහිත වන අතර, කූටානුකරණ නිමැවුම් සඳහා, චෞර අනුවාද සඳහා හෝ මුල් මුද්‍රණ නිමැවුම හා සමග තරගකාරී ලෙසින් වාණිජ කටයුතු සහා එය නුසුදුසු වෙයි.

භාවිතයේ අරමුණ

තොරතුරුකොටුවෙහි බහාලීම සඳහා එය විසින් පෝස්ටර ශිල්පයක් ලෙසින් සේවාවක් ඉටු කරන කෘතිය, නිෂ්පාදිතය හෝ සේවාව සම්බන්ධයෙන් විචාරාත්මක විස්තර ප්‍රකාශය යන සන්දර්භයෙහි හඳුනාගැනුම සඳහා මෙම රූපය භාවිතා කෙරෙයි. පරිශීලකයා විසින් ලිපිය හඳුනාගැනීම සඳහා එය වැදගත් දායකත්වයක් ලබා දෙන අතර, වචන පමණක් භාවිතා කිරීමෙන් එය ප්‍රායෝගික ලෙසින් ඉටු කල නොහැක. නිමැවුම්කරු විසින් චිත්‍රණ සැලසුම් සේවාව ලබා දීම සහ එහි ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රවර්ධිත අයිතමය අලෙවිකරණය සිදුකිරීම යන මුල් මුද්‍රණ නිමැවුමෙහි අරමුණු සමග මෙම අරමුණ සඳහා භාවිතයෙහි කිසිදු තරගයක් නොමැත.The image is placed in the infobox at the top of the article discussing the work, to show the primary visual image associated with the work, and to help the user quickly identify the work product or service and know they have found what they are looking for.Use for this purpose does not compete with the purposes of the original artwork, namely the creator providing graphic design services, and in turn the marketing of the promoted item.

ප්‍රතිස්ථාප්‍ය?

චිත්‍රපට පෝසටර කලාකෘතියක් ලෙසින් මෙම රූපය නිදහස් අන්තර්ගතය වෙතින් ප්‍රතිස්ථාපනය කල නොහැක; මෙම කලාකෘතියම දක්වන වෙනත් ඕනෑම රූපයක් හෝ හිමිකම් වෙතින් ආවරණය වනු ඇති අතර, මුල් කෘතියට වෙනස් ඕනෑම අනුවාදයක් විසින් හඳුනාගැනුම හෝ පරිකථනය සඳහා ප්‍රමාණවත් දායකත්වයක් නොසපයනු ඇත.

වෙනත් තොරතුරු

ඉහත විස්තර කර පරිදී, ලිපිය තුල මෙම පෝස්ටර කලා කෘතිය භාවිතා කිරීම වෙතින් විකිපීඩියා නො-නිදහස් අන්තර්ගතය සහ එක්සත් ජනපද හිමිකම් නීතිය යටතේ සාධාරණ භාවිතය කඩ නොකරයි.

Fair useFair use of copyrighted material in the context of [[{{{Article}}}]]//si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Enthiran_poster.jpg

Licensing[සංස්කරණය]

ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්10:14, 29 සැප්තැම්බර් 2016 10:14, 29 සැප්තැම්බර් 2016වන විට අනුවාදය සඳහා කුඩා-රූපය270 × 369 (17 කි.බ.)Ravindu Navin (සාකච්ඡාව | දායකත්ව)==Summary== {{Non-free use rationale poster | Article = Enthiran | Source = {{cite web|url=https://inspiredposters.wordpress.com/2010/08/21/plagiarism-in-forthcoming-movies-endhiran/|title=Plagiarism in Forthcoming Movies – 8 – Endhiran|publisher=i...

පහත දැක්වෙන පිටුව විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි:

"https://si.wikipedia.org/w/index.php?title=ගොනුව:Enthiran_poster.jpg&oldid=381788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි