ගොනුව:Context menu windows.png

විකිපීඩියා වෙතින්

Context_menu_windows.png(500 × 344 පික්සල, ගොනු විශාලත්වය: 18 කි.බ., MIME ශෛලිය: image/png)

සාරාංශය[සංස්කරණය]

වින්ඩෝස් 8 තුල ප්‍රකරණ මෙනුවක නිදසුනක්

වරපත[සංස්කරණය]

නො-නිදහස් මාධ්‍ය භාවිත තාර්කිකත්වය ප්‍රකරණ මෙනුව සඳහා
විස්තරය

මයික්‍රොසොෆ්ට්ද ඇතුළු විවිධ වාණිජ මෘදුකාංග සමාගම්හී පෙළ හා චිත්‍රක දක්වන, en:User:Leevclarke ගේ අභිරුචිකරණය කරන ලද වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය වෙතින් ප්‍රකරණ මෙනුවක්

ප්‍රභවය

en:User:Leevclarke ගේ ස්වීය පරිගණක වැඩතලය වෙතින් ගත් තිර නික්ෂේපයක් තුලින් උකහා ගැනිණි

ලිපිය

ප්‍රකරණ මෙනුව

භාවිත වන කොටස

මෙය මෘදුකාංගයෙන් අතිශයින් කුඩා කොටසකි - එය උකහාගත් මෘදුකාංගයේ කිසිම ක්‍රියාකාරිත්වයක් මෙම රූපය මගින් ලබා නොදෙන අතර එය විසින් සරල ලෙසින් නිදර්ශනය කෙරෙන්නේ එය භාවිතා කරන විට දකින්නේ කෙලෙසද යන්න පමණයි

මන්ද විසර්ජනය?

380x370

භාවිතයේ අරමුණ

මෙම රූපය දක්වන්නේ වාණිජ මෙහෙයුම් පද්ධතියක ප්‍රකරණ මෙනුවක් (ප්‍රශ්නයට තුඩු දෙන විෂයය) වන අතර නිදහස් මෙහෙයුම් පද්ධතියක දක්නට ලැබෙන සංසන්දනීය ප්‍රකරණ මෙනුවක් පරිපූරණය කරයි. ප්‍රකරණ මෙනුවක් යනු බොහෝ මෙහෙයුම් පද්ධතීන්ට පොදුවූ විශේෂාංගයක් වන අතර වින්ඩෝස් හී වඩාත් පොදු ලෙසින් භාවිතා වෙයි.

ප්‍රතිස්ථාප්‍ය?

නිරූපිත මෘදුකාංගය හිමිකාර වන බැවින් හා වාණිජ ලෙසින් පමණක් උපයෝජ්‍ය බැවින් ප්‍රශ්නගත මෘදුකාංගය නිරූපණය කරනනිදහස් අනුවාදයක් තැනීම උගහටය

Fair useFair use of copyrighted material in the context of [[{{{Article}}}]]//si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Context_menu_windows.png

ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්11:40, 20 දෙසැම්බර් 2012 11:40, 20 දෙසැම්බර් 2012වන විට අනුවාදය සඳහා කුඩා-රූපය500 × 344 (18 කි.බ.)Shwetha (සාකච්ඡාව | දායකත්ව)== සාරාංශය== වින්ඩෝස් 8 තුල ප්‍රකරණ මෙනුවක නිදසුනක් == වරපත== {{නො-නිදහස් මෘදුකාංග ත�...

පහත දැක්වෙන පිටුව විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි:

පාරදත්ත

"https://si.wikipedia.org/w/index.php?title=ගොනුව:Context_menu_windows.png&oldid=459897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි