ගොනුව:22-Kalliope-Linus.jpg

විකිපීඩියා වෙතින්

22-Kalliope-Linus.jpg(300 × 198 පික්සල, ගොනු විශාලත්වය: 7 කි.බ., MIME ශෛලිය: image/jpeg)

විස්තරය

22 කලායියපී සහ ලිනූස් චන්ද්‍රිකාව යනු වර්තමානයේ අඩුම අංකනය සහිත ද්වීමය ක්ෂ්‍රද්‍ර ග්‍රහයා වන අතර එහි සංරචක දළ වශයෙන් 166කිමී සහ 28කිමී වෙති.

ද්වීමය පද්ධතියේ මෙම රූපය, 2010දී, ඩබ්.එම්. කෙක් II දුරදක්නය උපයෝගී කොට ගෙන ලබාගත්, අනුවර්තී දෘෂ්ටි විද්‍යාව (AO) රූපයකි.

මූලාශ්‍රය

ෆ්‍රෑන්ක් මාර්කිස් බ්ලොගය: කෙක් AO ඔබ්සර්වේෂන්ස්: මල්ටිපල් ඇස්ට්‍රොයිඩ් සිස්ටම්ස්

දිනය

2010

කර්තෘ

ෆ්‍රෑන්ක් මාර්කිස් සහ ඔහුගේ කණ්ඩායම ඩබ්. එම්. කෙක් ග්‍රහලෝකාගාරය භාවිතා කරමින්

අවසරය
(මෙම රෑපය නැවත භාවිතය)

සාධාරණ භාවිතය

22 කලායියපී, ලිනූස් (චන්ද්‍රයා), සහ ප්‍රමාණය අනුව සෞර ග්‍රහ මණ්ඩල වස්තූන් ලැයිස්තුව යන ලිපි වල සාධාරණ භාවිතයට සුදුසුකම් ලබන්නේ:

1) ද්වීමය ලෙසින් හැසිරෙන බවට දන්නාවූ අවම අංකනය සහිත ක්ෂුද්‍ර ග්‍රහයා සන්නිදර්ශනය කරන බැවින්.
2) අනුවර්තී දෘෂ්ටි විද්‍යාව යන තාක්ෂණය බොහෝ දුරදක්න වල භාවිතා නොවන බැවින් මෙම අනන්‍ය රූපයට විකල්පයක් නොමැති හෙයින් පහසුවෙන් ප්‍රතිනිෂ්පාද්‍ය නොවන බැවින්.
3) එය විද්‍යාත්මක භාවිතය වෙනුවෙන් තනා ඇති බැවින්, හිමි කම් දරන්නාගේ අගය, එහි භාවිතය විසින් අඩු නොවන බැවින්.

මෙම රූපයේ වාණිජමය භාවිතා සඳහා http://keckobservatory.org/contact හි කෙක් ග්‍රහලෝකාගාරය හා සම්බන්ධ වන්න


ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්23:06, 12 මැයි 2013 23:06, 12 මැයි 2013වන විට අනුවාදය සඳහා කුඩා-රූපය300 × 198 (7 කි.බ.)Shwetha (සාකච්ඡාව | දායකත්ව){{තොරතුරු |Description=22 කලායියපී සහ ලිනූස් චන්ද්‍රිකාව යනු වර්තමානයේ අඩුම අංකනය ස...

පහත දැක්වෙන පිටුව විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි:

පාරදත්ත

"https://si.wikipedia.org/w/index.php?title=ගොනුව:22-Kalliope-Linus.jpg&oldid=458085" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි