Jump to content

ගොවිතැන

විකිපීඩියා වෙතින්
(ගොඩ ගොවිතැන වෙතින් යළි-යොමු කරන ලදි)

ගොවිතැන (ඉංග්‍රීසි:  Agriculture) යනු මහපොලව, වතුර සහ හිරු බලය ප්‍රයෝජනයටගෙන මිනිසාට ආහාර පිණිස ගස් වැවීම ගොවිතැනයි.

ගොවිතැන් යනු අද දින ‘’කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය ‘’ යන දේ වලට වඩා වෙනස් වු දෙයකි.
මෙය ඉර හඳ ගොවිතැන නම් වේ. මෙහි ආයෝජනය වන්නේ ඉර හා හඳ ප්රේමුඛ ස්වභාවික වස්තුන්ය. අන්තිමට අස්වැන්න බවට පත් වන්නේ සුර්යයාගේ සහ චන්ද්රනයා ගේ කිරණ හේතු කොට ගෙන ඇති වු ද්රතව්ය මය පදාර්ථයන්ය. එබැවින් ම හේන් අහාර මිනිසා යහපත් සෞඛ්‍ය තත්වයෙන් ද තැබීය. ඊට හේතුව නම් සියලු දේ සෞඛ්‍ය දහමේ සීමාවන් තුල පිහිටීමය.

ගොවිතැනේ උපවර්ග

[සංස්කරණය]
  1. මඩ ගොවිතැන
  1. ගොඩ ගොවිතැන

තවද බලන්න

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ගොවිතැන&oldid=598978#ගොඩ_ගොවිතැන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි