Jump to content

ජෙනීලියා ඩි'සූසා

විකිපීඩියා වෙතින්
(ගෙනෙලියා ඩිසෝසා වෙතින් යළි-යොමු කරන ලදි)
ජෙනීලියා ද'සූසා
ජෙනීලියා ද'සූසා - 2012හිදී
Born
ජෙනීලියා ද'සූසා

5 අගෝස්තු 1987 (1987-08-05) (වයස 38)[1]
මුම්බායි, මහාරාෂ්ට්ර, ඉන්දියාව
Years active2003–වර්තමානය තෙක්
Spouseරිතේෂ් දේශ්මුක් (වි. 2012)
Children2

ජෙනීලියා ද'සූසා (උපත 1987 අගෝස්තු 5)[1][2] ඉන්දීය ජාතික නිළියක සහ නිරූපිකාවක වේ. ඇය දකුණු ඉන්දීය සිනමාව තුළ සහ බොලිවුඩ් සිනමාව තුළින් දැකගත හැක.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "Happy Birthday Genelia!". Planet Bollywood. සම්ප්‍රවේශය 14 August 2013.
  2. ^ "Happy Birthday Genelia D`Souza". Patrika Group. No. 5 August 2014. සම්ප්‍රවේශය 5 August 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ජෙනීලියා_ඩි%27සූසා&oldid=464423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි