ගුවන් යානා රැගෙන යාමේ නෞකා - අනාගත ගුවන්යානා රැගෙන යාමේ නෞකා

විකිපීඩියා වෙතින්

දැනට සමහර රටවල් ගුවන්යානා ප්‍රවාහනය කළ හැකි මගින් නව නෞකා මගින් ඒමට සැලසුම් කරයි. ලෝක නාවික හමුදාවන් දකින පරිදි අනාගතයේදී යොදා ගැනෙන ප්‍රධාන නෞකාවක ඇති ප්‍රධානතම අංගය විය යුත්තේ මෙම ගුවන් යානා ප්‍රවාහන පහසුකමයි. එය දැනට ඇති “ ආසනල්” නෞකාවට සමානවන අදහසක්වන අතර එම නෞකාව ඉතා නම්‍යශීලීව වෙනත් කටයුතුවලට විකල්පයක් ‍සේ යොදාගත හැකිය.

“ජෝන් කීගන්” වැනි යුධ විශේෂඥයන්ට අනුව අනාගතයේදී මෙම බල සමතුලිත නාවික ක්ෂේත්‍රයේ ඝට්ටනයක් ඇති විය හැකි අතර එමගින් ගුවන්යානා ප්‍රවාහනය කළ හැකි නෞකා අතිශය හා විසමානුපාතික අවධානමක් ඇතිවිය හැක‍. විශේෂයෙන් එවැනි තත්වයකට චන්ද්‍රිකා පසු විපරම් කටයුතු සහ නැව් නාශක මිසයිල වැනි අංශවල ඇතිවී තිබෙන අධි හැකියාව මීට බලපෑ හැකි බවට ඔහු තව දුරටත් විස්තර කර ඇත. බොහෝ නාවික හමුදාවන් ඉහත හේතුව නිසා තම ප්‍රධාන ප්‍රහාරක යාත්‍රාව ලෙස සබ්මැරීන තෝරා ගැනීමට යොමු විය හැකිය. දැනට සබ්මැරීනයට විශාල කාර්යය සිදු කිරීමේ හැකියාව අවම හෝ නොමැතිය . http://en.wikipedia.org/wiki/Aircraft_carrier#Future_aircraft_carriers