ගුබා-කච්මාස් ආර්ථික කලාපය, අසර්බයිජානය
පෙනුම
| ගුබා-කච්මාස් ආර්ථික කලාපය, අසර්බයිජානය Quba-Xaçmaz iqtisadi rayonu (අසර්බයිජානි) | |
|---|---|
| Economic region | |
Guba-Khachmaz Economic Region in Azerbaijan | |
| Country | Azerbaijan |
| සරිය | |
| • මුළු | 6,960 කිමී2 (2,690 සතරැස් සැත) |
| ජනගහණය(2021)[1] | |
| • මුළු | 558,700 |
| • ඝණත්වය | 80/කිමී2 (210/වර්ග සැත) |
| HDI (2022) | 0.738[2] high · 4th |
ගුබා-කච්මාස් ආර්ථික කලාපය (අසර්බයිජානි: Quba-Xaçmaz iqtisadi rayonu) යනු අසර්බයිජානයේ ආර්ථික කලාප 14 න් එකකි. එය උතුරින් රුසියාවට මෙන්ම ෂකී-සගතලා, කඳුකර ෂිර්වාන් සහ අබ්ෂෙරොන්-ඛිසි යන ආර්ථික කලාපවලට මායිම් වේ. එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 6,960 කි. 2021 ජනවාරි මාසයේදී එහි ජනගහනය 558,700 ලෙස ගණන් බලා ඇත කලාපයේ මුළු භූමි ප්‍රදේශයම භූගෝලීය වශයෙන් අසර්බයිජානයේ යුරෝපීය කොටසට අයත් වේ.
යොමු කිරීම්
[සංස්කරණය]- ↑ "Territories, number and density of population by economic and administrative regions of the Republic of Azerbaijan". The State Statistical Committee of the Republic of Azerbaijan. 2021. සම්ප්‍රවේශය 24 April 2022.
- ↑ "Sub-national HDI - Area Database - Global Data Lab". hdi.globaldatalab.org (ඉංග්‍රීසි බසින්).