ගුණ්‍යන ප්‍රතිවර්ත්‍යය

විකිපීඩියා වෙතින්
පරස්පරතා ශ්‍රිතය: y = 1/x. 0 හැර සියළු x සඳහා, y නිරූපණය කරන්නේ එහි ගුණ්‍යන ප්‍රතිවර්ත්‍යය වෙයි. ප්‍රස්තාරය සදන්නේ සෘජුකෝණාස්‍ර බහුවලයකි.

ගණිතයෙහි, 1/x හෝ x−1 වෙතින් නිරූපණය කරන, x සංඛ්‍යාවක් සඳහා ගුණ්‍යන ප්‍රතිවර්ත්‍යයක් හෝ පරස්පරයක් හෝ යනු, x මගින් ගුණ කළ විට ගුණ්‍යන සර්වසාම්‍යය, 1 ලබා දෙන්නාවූ සංඛ්‍යාවකි.