Jump to content

ගිහියන් විසින් පැවිද්දාට ඉටුකල යුතුකම්

විකිපීඩියා වෙතින්

ගිහියන් විසින් පැවිද්දාට ඉටුවිය යුතු යුතුකම් පහ

1.මෙත්තා සහගත කාය කර්මයෙන් යුතුවීම 2. මෙත්තා සහගත වචී කර්මයෙන් යුතු වීම 3.මෙත්තා සහගත මනෝ කර්මයෙන් යුතු වීම 4. නොවැසූ දොරින් යුතු වීම 5. සිවුපසයෙන් උපස්ථාන කිරීම